Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අඩෝ 20% ALT drop එකේදී BAT ගත්තා...stop loss තියන්නත් කලින් 25% ගියානේ... 5% ලොස්ට් 1 second :ROFLMAO: ☠️
    BTC වැලියු එක බලල BTC කරපන්.. මම LTC දැම්මා. හැමිනිලාම ගියා.😅 මටත් ඕකම උනා බන්.

    Update:

    ගත්ත ගානටම දුන්නා... ශේප්. අම්බෝ ආය නම් පැත්තකට වෙලා ඉන්නවා බන්.😆
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC වැලියු එක බලල BTC කරපන්.. මම LTC දැම්මා. හැමිනිලාම ගියා.😅 මටත් ඕකම උනා බන්.

    කැත වැඩේ බන්.. 1% sto loss තියන්න බෑනේ බන් binance එකේ ගන්නකොටම
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Btc down una withari serama down neh😑
    😅 සිරාවට බන්.

    කැත වැඩේ බන්.. 1% sto loss තියන්න බෑනේ බන් binance එකේ ගන්නකොටම

    190න් අරන් 191ක සෙට් කරලා දී ගත්තා බන්.

    පොඩ්ඩක් නතර කරලා ඉමු නේ. වැටෙයි බන්. එක ලග වැටෙනවා වැඩි.
     
    • Like
    Reactions: janaka_jr

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    😅 සිරාවට බන්.

    190න් අරන් 191ක සෙට් කරලා දී ගත්තා බන්.

    පොඩ්ඩක් නතර කරලා ඉමු නේ. වැටෙයි බන්. එක ලග වැටෙනවා වැඩි.
    මාත් 5$ පාඩුවට සෙල් කරා..තේරුමක් නැහැ මෙහෙම රිසක් අරන් කරන එක

    Update
    අයිමත් යටින් අරන් sell කරා..lost cover. BTC 15 min bull divergence එකක් පේනවා..රිසක් ගන්නවද නැද්ද හිතුවේ 😁
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මාත් 5$ පාඩුවට සෙල් කරා..තේරුමක් නැහැ මෙහෙම රිසක් අරන් කරන එක

    Update
    අයිමත් යටින් අරන් sell කරා..lost cover. BTC 15 min bull divergence එකක් පේනවා..රිසක් ගන්නවද නැද්ද හිතුවේ 😁

    දැන් නම් උබ කිවා වගේ ගානට සෙට් වෙයි වගේ ඊලග සතිය වෙද්දී 32ක් වෙන්නවත්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    lol.png

    stop loss තියපු උන්ට ☠️ එකනේ හැමදාම කියන්නේ සල්ලි කරයෝන්ටම හදාපු දෙයක් කියලා..
     
    • Wow
    Reactions: RLT4U

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 42000$ එන්න පුළුවන්..ඒ වෙලාවට කරන දෙයක් කරන්න..

    BTC B.png

    Huge bearish divergence on Weekly BTC chart.. volume also drop.. expect at least 42000$ drop
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අඩෝ 20% ALT drop එකේදී BAT ගත්තා...stop loss තියන්නත් කලින් 25% ගියානේ... 5% ලොස්ට් 1 second :ROFLMAO: ☠️
    හා හා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මටත් සන්තොසෙ බෑ. බැට් මෑන් මටත් ඇරිය.

    Screenshot from 2021-02-15 15-31-39.png

    දැන් ඉතින් ඊලග බයි ඔර්ඩර් එක එනකන් බලාගෙන ඉන්නව. කෝකටත් කියල මම ලොකු ගැප් තියල බයි කලේ.
    ට්‍රෙන්ඩ් එක හැරුන ගමන් කල්ල මරේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    හා හා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මටත් සන්තොසෙ බෑ. බැට් මෑන් මටත් ඇරිය.

    View attachment 113195

    දැන් ඉතින් ඊලග බයි ඔර්ඩර් එක එනකන් බලාගෙන ඉන්නව. කෝකටත් කියල මම ලොකු ගැප් තියල බයි කලේ.
    ට්‍රෙන්ඩ් එක හැරුන ගමන් කල්ල මරේ.
    BINANCE FUTURES ද මේ?
     
    • Like
    Reactions: bestdivx
    Status
    Not open for further replies.