77 වගේ එවි කියල හිතෙනව බන් ඒත් ශුවර් කරන්න බෑ. දැන්නම් කුඩු ගහපු උන් වගේ පොරවල් ක්රිප්ටො ගන්නෙ.70ට යයි ද බන් ?
LTC නම් අප් වෙනවා නේ.
කවුද බන් 19000ක් වික්ක එකා ?
LTC විකුනපු එකා මචන් ප්රයිවට් බෑන්ක් එකක මැනේජර් කෙනෙක්, ඌට එක ලැබිල තියෙන්නෙ සෆාරි බිස්නස් කරන හොටෙල් කාරයෙක්ගෙන් රුපියල් 60,000කට. ඒක මචන් 20,000 LTC paper wallet එකක්. හරියට මේ වගේ
මම 1000 LTC ක් ගත්ත paper wallet එකෙන් Nano S එකට දාල දෙන්න.



