Trade නොකර අවුරුදු 4-5කට hodl කරන්න හොඳ coin මොනවාද recommend කරන්නෙ මචන්?ඔය අලුතින් ආපු 99% ඒවා තව අවුරුදු දෙකක් යද්දී හොයන්නත් නැහැ..
Trade නොකර අවුරුදු 4-5කට hodl කරන්න හොඳ coin මොනවාද recommend කරන්නෙ මචන්?ඔය අලුතින් ආපු 99% ඒවා තව අවුරුදු දෙකක් යද්දී හොයන්නත් නැහැ..
Bitcoin and may be Ethereum. Wena eka coin ekak wath 1-2 year yanakota kohoma perform karai da kiyala kiyanna baha.Trade නොකර අවුරුදු 4-5කට hodl කරන්න හොඳ coin මොනවාද recommend කරන්නෙ මචන්?
me thiyena thathwe anuwa onama rataka forex, crypto ban karanawa kiyanne ithin anduwa gedara ilaga janden.............share මාර්කට් එකේ මචං ඉන් වෙස්ට් කරන උන් මේකට දායි කියල හිතන්න අමාරුයි මචං. මොකද මචං share මාකට් එකේ 10%ක් share තිබ්බොත් company director කෙනෙක් වෙනවා. එතකොට shares වල මචං ,තව ලාබංශ එනවා.
ක්රිප්ටෝවල ඕවා නෑ නේ. elon කාරය වගේ උන් එන්ටර් උනාට අනික් උන් නම් RISK අරන් එන්ටර් වෙන්නේ නැති වෙයි.
උබ කියන විදිහට මචං share මාකට් වල දාන උන් ක්රිප්ටෝ වලට එන්ටර් වෙන්න ගියොත් නම් හැම රටකම ගවර්මන්ට් එකක්ම ක්රිප්ටෝ බෑන් කරන තැනට එන්න පුළුවන්. මොකද කොවිඩ් ප්රශ්නේ එක්ක ආර්ථික වලට බලපාල තියෙන තත්වෙත් එක්ක තව share මාකට් කඩන් වැටිලා නැති වෙන තත්වෙට එනකන් ආණ්ඩු බලන් ඉන්නේම නැති වෙයි.
මම හිතන්නෑ බන් ලගදි ඩම්ප් වෙවි කියල. ටයිම් එක වේස්ට් නොකර Netflix බලපන් බන්.![]()

Elon nemei gaththe, Tesla company eka, eka public listed. Ehema pump and dump karanna baha ban.elon කාරයා. වික්කා නම් හරි බන්. මම දාපු ඕඩර්ස් ටික ෆිල් වෙයි.
![]()
Lankawe mama katha karapu godak un kamathi BTC ban karanawata. Mokada godak unta BTC ganna baha dan, too late to the party.me thiyena thathwe anuwa onama rataka forex, crypto ban karanawa kiyanne ithin anduwa gedara ilaga janden.............
Lankawe mama katha karapu godak un kamathi BTC ban karanawata. Mokada godak unta BTC ganna baha dan, too late to the party.
Un ithin oka ban wenatwa thama kamathi. BTC ai 5000ta wage enakan balan inne.
Thanks for the reply but Ethereum fees godak wadiy kiyanawa neda? Future eka stable da? alternative ena ekak nadda? How about BNB, SFP?Bitcoin and may be Ethereum. Wena eka coin ekak wath 1-2 year yanakota kohoma perform karai da kiyala kiyanna baha.
No alternatives for ETH bro. Just buy and hold.Thanks for the reply but Ethereum fees godak wadiy kiyanawa neda? Future eka stable da? alternative ena ekak nadda? How about BNB, SFP?
Thanks bro. I think now it's too late for buy.No alternatives for ETH bro. Just buy and hold.
ETH v3 awama fees stable wenawa aniwa.
But wait for a dump.Thanks bro. I think now it's too late for buy.
Fees wadi wenne network eka use karana minissu wadi nisa. Api dan kanna hotel ekakata yanakota customers la wadi ekakata yanne, kawruth nathi ekakata nemei. Senga naththan koi network eketh fees adui.Thanks for the reply but Ethereum fees godak wadiy kiyanawa neda? Future eka stable da? alternative ena ekak nadda? How about BNB, SFP?
උබ කියන කතාව ඇත්ත, දැන් පරක්කුයි.Mokada godak unta BTC ganna baha dan, too late to the party.
Apith issara white papar kiyola, team eke unge profile, industry partnership balala dawas ganan nasthi karan long term kiyala coin gaththa BTC godak puja karala.ai ubala dump wenakan balan inne? meka non ending bull run ekak. podi podi corrections ei echcharai
man nan mage income walin 90%k crypto walata dan danne
me dawas wala podi degen parak danawa BSC chain eke e arenna man gaththa alts wala hoda potential ekak thiyena long term projects
ex - coti, orn
Godak dewal igena gaththa thank you so much. mamanam mekata aluth, still studying. thanks again.Fees wadi wenne network eka use karana minissu wadi nisa. Api dan kanna hotel ekakata yanakota customers la wadi ekakata yanne, kawruth nathi ekakata nemei. Senga naththan koi network eketh fees adui.
Anik paththen network eka centralized wenakota, cost eka adui speed wadi. Namuth decentralized wenakota security eka trust eka wadi.
centralized karanawa nam SQL DB ekak gahala 0 cost lightning fast transaction karanna puluwan. Ekata decentralized blockchain ona nahane bank walama karanawa.
Anyway ETH 2.0 enna issella Layer 2 solution ei thawa masayak 2k yanakota, EIP 1559 enawa. Ethakota exchanges, apps layer 2 solution walata maru wenakota fees godak adu wei.
Ethereum hari wena mokak hari price wadi wenne hype ekatai, marketing walatai, artificial pump
Anika oya dan kiwwa wagema aluthen ena ayata ona full coin ekak ganna. ETH, BTC ganan wadi nisa full coin ganna baha. Ithin mona hari kamak naha full coin ganna puluwan jathiyen gannawa. Naththan pump wena coin eka panala gannawa. Fundamentals adala na ikmanin posath wennai ona.
Ohomai salli loss kara ganne.
උබ කියන කතාව ඇත්ත, දැන් පරක්කුයි.
BTC මර්කට් කැප් එක ට්රිලියනේ පැන්නට පස්සෙ අයෙත් අඩු වෙන්නෑ. දැන් ඉතින් මිස් වුන උන් හිත හදා ගෙන ඉන්න.
ලබන මාසෙ මැද වෙනකොට අපිට පැහැදිලිව බලාගන්න පුලුවන් සමාගම් කීයක් BTC වල ආයොජනය කරල තියෙනව ද කියල.
අද මගෙ යාලුවෙකුගෙ ගෙදර දානයක් තිබුන. හාමුදුරුවො බනට බිට්කොයින් ගැනත් කියල තියෙනව. මිනිස්සු බිට්කොයින් ගදන්න භාවිතා කරන විදුලියෙන් දුපත් රටවල් කිහිපයකට නොමිලේ විදුලිය දෙන්න පුලුවන් කියල.
දැන් බනටත් හාමුදුරුවො BTC ගැන කියනවඒක හොද ප්රවනතාවයක්.
2017 wala market eka ico walin kala thibbe. minissu funds raise karala exit scam karanawa.Apith issara white papar kiyola, team eke unge profile, industry partnership balala dawas ganan nasthi karan long term kiyala coin gaththa BTC godak puja karala.
Power Ledger, NEO, ICON, district0x, Utrust, Stratis, Civic, Pundi X, Lisk, Bancor, Quantstamp, Wabi, Waltonchain etc.. samahara ewa dan mathakath naha.
Habai dan balanakota aluthen apu project, e dawas wala loku seen ekak thibbe nathi ewa thama nagala thiyenne.
Enisa owa okkoma naginne marketing, pump karana widiyata. Long term hold karanna issella 2parak hithala balanna.