Bitcoin Next bubble targets

Status
Not open for further replies.

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    තව අඩු වෙයිද? ලොකු අඩුවක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි.
    200ට ගියා දවස් දෙකකට විතර කලින්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගෙ Binance wallet එකෙ BQX Voyager Token කියල එකක් තියෙනවා. එහෙම එකක් ගත්ත කියල මතකයක් නෑ. මොකද්ද මේ කියල කවුරුහරි කියනවද plz?
    Ethos තිබ්බ ඒවා ඔක්කොම Voyager උනා ඕක තියා ගනින් හොද ටෝකන් එකක්
     
    • Like
    Reactions: sachcha123

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    aith bahinne naa ban , new normal 47K <

    උබ ඕක විහිලුවටද කිව්වේ?නැත්නම් ඇත්තද?

    මගේ SLT data ඉවරයි..මේ පාර නම් extra ගන්නේ නැහැ...එන්න පුළුවන් එළකිරි විතරයි
    ------ Post added on Feb 24, 2021 at 9:34 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ ඕක විහිලුවටද කිව්වේ?නැත්නම් ඇත්තද?

    මගේ SLT data ඉවරයි..මේ පාර නම් extra ගන්නේ නැහැ...එන්න පුළුවන් එළකිරි විතරයි
    ------ Post added on Feb 24, 2021 at 9:34 PM

    චර්ට් වලට මාර විදිහට ඩේටා යනවා නේ බන්.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චර්ට් වලට මාර විදිහට ඩේටා යනවා නේ බන්.
    මට හිතෙන්නේ ඔව්...ඊයේ 4.9 GB.. වෙනදා මෙහෙම ගියේ නැනේ...අනේ මන්දා දැන් නම් binance පැත්තේ යන්නත් බයයි..

    DATA.png


    බලපන් night time DATA 80.7 GB ඉතුරුයි...මේවා නම් පුදුම හුරා කෑමක්...

    SLT.png

    වැඩියෙන් තියෙන එකෙක් Data gift කරන්න :P
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මට හිතෙන්නේ ඔව්...ඊයේ 4.9 GB.. වෙනදා මෙහෙම ගියේ නැනේ...අනේ මන්දා දැන් නම් binance පැත්තේ යන්නත් බයයි..

    View attachment 114388

    බලපන් night time DATA 80.7 GB ඉතුරුයි...මේවා නම් පුදුම හුරා කෑමක්...

    View attachment 114391
    වැඩියෙන් තියෙන එකෙක් Data gift කරන්න :P

    උබ එළකිරි එන්නේ කොහොමද ඩේටා නැතිව බන් ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ එළකිරි එන්නේ කොහොමද ඩේටා නැතිව බන් ?
    මචන් SLT monthly data ඉවර උනාම 64kbps වලට drop කරනවා.. Data ඉවර වීමක් වෙන්නේ නැහැ...

    64kbps වලින් එන්න පුළුවන් එළකිරි විතරයි :rofl: අඩුම ගානේ 256kpbs දෙන්නේ නැනේ...මන් මුල්ම කාලේ net ආවේ 128kbps වලින් :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් SLT monthly data ඉවර උනාම 64kbps වලට drop කරනවා.. Data ඉවර වීමක් වෙන්නේ නැහැ...

    64kbps වලින් එන්න පුළුවන් එළකිරි විතරයි :rofl: අඩුම ගානේ 256kpbs දෙන්නේ නැනේ...මන් මුල්ම කාලේ net ආවේ 128kbps වලින් :)

    උබ 60ක් ඉවර වෙන්න මොනවද බන් කරේ ?

    මම hutch 4ජි එකට මාරු උනා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ 60ක් ඉවර වෙන්න මොනවද බන් කරේ ?

    මම hutch 4ජි එකට මාරු උනා.
    chart වලට කැපිලා බන් හොදටම.....මට එක තේරුනේ පස්සේ බන්..දවසට 3GB rate එකෙන් ගියේ :(
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Ow machan.. patta coin eka.
    Mara stable coin ekak. mama hold karala thiyenne machan 25%.
    75% sell kara 0.65ta

    aththatama dump unama ganna hitiye 0.2/0.3 ta vithara. Meka 0.45ta vitharai dump une.
    Mamath sell kara bn 0.7ta aawa nisaa. Adu unoth aapahu gannawa. In the long run nam double digit walata yayi coin eka. Btw coinmetro app eke euro nathuwa usd set karana widiya dannawada machan?
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබ ඕක විහිලුවටද කිව්වේ?නැත්නම් ඇත්තද?

    මගේ SLT data ඉවරයි..මේ පාර නම් extra ගන්නේ නැහැ...එන්න පුළුවන් එළකිරි විතරයි
    ------ Post added on Feb 24, 2021 at 9:34 PM
    යකො 2021 වෙලත් තාම කප් එකෙන් මැනලද ඩේට දෙන්නෙ..? :rolleyes2:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යකො 2021 වෙලත් තාම කප් එකෙන් මැනලද ඩේට දෙන්නෙ..? :rolleyes2:
    එපා වෙනවා බන්..මාසෙටම 60GB දවල්ට..රැට 90යි...එකෙන් 80.3GB තාම ඉතුරුයි ...

    මචන් බය වෙන්න එපා..ඔය එකා එකා doge වලට බනින එක ගණන් ගන්න එපා..

    Elon කාරයා ගහන්න හදන්නේ සුපිරි ගේමක්..උ ඔය උගේ ඉපදෙන්න ඉන්න පොඩි එකාට doge ගන්නේ..උ පස්සේ Doge company එක ගනීවි..

    View attachment 114144
    බලපන් price sat 95 stable..ඒ උනාට RSI නගිනවා..ඒ කියන්නේ Elon පුතාට දෙන්න doge ගන්නවා කියලා පෙන්නේ

    අනාගතේ ගොඩක් මිනිසුන්ට සංකාව,දුක තරහ වැඩි වෙනවා...අන්න එහෙම වෙලාවට ආදරය ඕන වෙනවා..

    DOGE හරහා එක කරන එක තමා Elon ගේ පුතාගේ idea එක...ඒ නිසයි 128 Billion තියෙන්නෙත්..ඒ වෙද්දී 10 Billion population එකක් ඉදිවිනේ ..හැමෝටම 125 වගේ නොමිලේ දෙවි..

    උබේ කෙල්ලට බොක යන්නේ නැත්නම් Doge gift එකක් යවනවා..
    දුර නෑදෑයෙක් මැරුනොත් doge gift එකක් යවලා දුක බෙදා ගන්නවා..

    ලග නොලබන්න,දුර බලන්න...දැක්කනේ Elon mask master plan එක..
    ඔන්න ඊයේ hint දුන්නා ..අද up...දැන් ගිහින් බලපන් චාර්ට් එක :P
     
    Status
    Not open for further replies.