dan ALT watila trend eka yanakan idala flat unain passe hoda gaanaka ALT aran daala awrudu thuna hatharak withara balan hitiyoth me una wage up weida passe hari
me trend eka iwara unama ALT aai bottom unama aran dalath wadak nadda
------ Post added on Feb 26, 2021 at 4:31 PM
මුලින්ම කියන්න ඕන ALT හෝල්ඩ් කරනව කියන්නෙ අමුම අමු ගොන් වැඩක්. දැන් ඉතින් උබ්ල අහවි අහවල් රෙද්දකටද අපි ලිස්ට් හදාගෙන ALT බයි කරන්නෙ කියල. පොඩ්ඩක් ඉන්න ටිකක් විස්තර කරන කම්.
මම ALT ඇත්තටම හෝල්ඩ් කරන්නෑ. මම කරන්නෙ ප්‍රයිස් එක අඩුවෙලාවට ත්‍රෙන්ඩ් එක ඩවුන් වෙලාවට ලොකු ලොට්ස් ගන්නව මගේ තොරගත්ත ALT වර්ග කිහිපයකින්. මම මේ ලිස්ට් එක හදාගෙන තියෙන්නෙ මට පටගාල ඒ කොයින් එකේ නිව්ස් / තොරතුරු ලබැන ආකාරය අනුව. එනිසා මගේ ලිස්ට් එකේ කොයින්ස් උබලට හරියන්නෑ.
කවදාවත් ALT එකක් අරගෙන හෝල්ඩ් කරන් අවුරුදු 3කින් විකුනල ප්‍රොෆිට් ගන්න බෑ. අනිව උබ් ලොස්ට් වෙනව. මොකද කාලෙකට හොදට තියෙන කොයින්ස් රැල්ල ඉවරවෙනකොටම ලිස්ට් එකේ අන්තිම පිටුවලට ඉබේම යනව. නමුත් එහෙම ඩවුන් වුන කොයින්ස් පොඩි ගනනක් නැවත පනගහල අප් වෙනව. මේකට හොදම උදාහරනය XRP, NANO, KMD, IOTA, LTC, ZEC,
ඇත්තටම උබලට ALT වලින් ප්‍රොෆිට් හොයන්න පුලුවන්ද?
උත්තරය ඔව්.
ALT වලින් ප්‍රොෆිට් හොයන්නෙ මෙහෙමයි. මේක තමයි මගේ මෙතොඩ් එක.
(මේ විදිය හැමෝටම හරියන එකක් නෑ. කියවල පොඩි අදහසක් හන්න.)
=======================================================
මම මුලින්ම මටම ආවේනික කොයින් ලිස්ට් එකක් හදා ගන්නව. (කොයින් තෝරාගන්නා ආකාරය කලින් කිව්ව ).
ඊලගට ඩවුන් ත්‍රෙන්ඩ් එකක් එනකම් බලාගෙන ඉන්නව. කොයින් එක ඩවුන් වෙනකොට ඉන්වෙස්ට් කරන්න බලා පොරොතුවෙන මුදලින් 10% ක එක පාර ගන්නව. තව දුරටත් කොයින් එක ඩ්‍රොප් වෙනකොට නැවත ඉතුරු 90% වලින් 1/9ක් යොදවල (මුල් මුදලෙන නැවත 10%) කොයින්ස් ගන්නව. මම මේ කොයින්ස් ගනීම සිදු කරන්නෙ පට්ට සපොර්ට ලෙවෙල් වලට පොඩ්ඩක් පහලින්. මේ ආකාරයට මම දිගටම කොයින්ස් අරගන්නව, අන්තිමට බැලුවම මම ගතිපු කොයින්ස් වල ඇවරේජ් කොස්ට් එක හුගක් අඩුවෙලා.
දැන් මේ ගතිපු කොයින්ස් ටික හෙමිහිට මගේ හර්ඩ්වෙයර් වොලට් එකට ඇද ගන්නව. ඊට පස්සෙ බලාගෙන ඉන්නව කොයින් එක අප් වෙනකම්. එහෙම බලාගෙන ඉන්න අතරෙ මට පේනව තව කොයින් එකක් ඩවුන් වෙනව. මම ඒකටත් ඔය කියපු විදියටම කරනව.
දැන් නිව්ස් එකක් එනව. කලින් ගතිපු කොයින් එකක් අප් වෙනව කියල. දැන් කොයින්ස් මලු ටික අරගෙන පොලට යනව.
පොලට ගිහිල්ල මුලින්ම ගත්තු ගානට වඩා 8% (මේක මගේ ලකී නම්බර් එක) තියල 1/10ක් විකුනනව, ඊලගට 20% වලින් මලුවලින් 50% විකුනනව. ඉතුරු ටික විකුනනන් දානව ගත්තු ගානට වඩා 100% වලින්. රිපල් වගේ ඒවනම් 100% වලින් විකුනල තියෙනව හැම පාරම.
දැන් ඔහොම විකුනගෙන යන අතරෙ, කොයින් එක ඩම්ප් වෙනව. මට හිතෙනව ඒ කොයින් එකෙන්ම අයෙත් ටිකක් ගත්තොත් හොදයි කියල. අන්න ඒ සිතුවිල්ල තමයි විනාසයේ මුල. ගොඩක් උන් කෙලව ගන්නෙ මෙන්න මේකෙන්. අපි මේ කොයින් එක ආයෙත් ගන්නෙ පට්ට විදියට අඩු වුන්නම විතරයි. සාමාන්‍යයෙන් මාස 2ක් වගේ යනකොට ප්‍රයිස් හුගක් ඩ්‍රොප් වෙනව.
මේ විදියට අවුරුදටකට එකම කොයින් එක දෙපාරක් විතර පට්ට ප්‍රොෆිට් එකක් ඇතුව ට්‍රේඩ් කරන්න පුලුවන්.
අන්තිමට BTC ප්‍රයිස් එක අඩු වෙලාවට ALT වලින් ගත්තු ප්‍රොෆිට් එකෙන් BTC බයි කරනව. ඒ BTC ටික මගේ පේපර් වොලට් එකට යනව (බ්ලැක් හෝල් එකකට ගියා වගේ). BTC හොල්ඩ් කරනව.