Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    grayscale news eken eth idan bat dot ada walata giya poddk alts up wenwaa wage trap ekakda dane naha
    egld news ekak awaa iye ekath up
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Atom

    1614394887538.png

    ALGO

    1614394947835.png
     
    • Like
    Reactions: Kasippu Sira

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    dan ALT watila trend eka yanakan idala flat unain passe hoda gaanaka ALT aran daala awrudu thuna hatharak withara balan hitiyoth me una wage up weida passe hari

    me trend eka iwara unama ALT aai bottom unama aran dalath wadak nadda
    ------ Post added on Feb 26, 2021 at 4:31 PM
    මුලින්ම කියන්න ඕන ALT හෝල්ඩ් කරනව කියන්නෙ අමුම අමු ගොන් වැඩක්. දැන් ඉතින් උබ්ල අහවි අහවල් රෙද්දකටද අපි ලිස්ට් හදාගෙන ALT බයි කරන්නෙ කියල. පොඩ්ඩක් ඉන්න ටිකක් විස්තර කරන කම්.

    මම ALT ඇත්තටම හෝල්ඩ් කරන්නෑ. මම කරන්නෙ ප්‍රයිස් එක අඩුවෙලාවට ත්‍රෙන්ඩ් එක ඩවුන් වෙලාවට ලොකු ලොට්ස් ගන්නව මගේ තොරගත්ත ALT වර්ග කිහිපයකින්. මම මේ ලිස්ට් එක හදාගෙන තියෙන්නෙ මට පටගාල ඒ කොයින් එකේ නිව්ස් / තොරතුරු ලබැන ආකාරය අනුව. එනිසා මගේ ලිස්ට් එකේ කොයින්ස් උබලට හරියන්නෑ.

    කවදාවත් ALT එකක් අරගෙන හෝල්ඩ් කරන් අවුරුදු 3කින් විකුනල ප්‍රොෆිට් ගන්න බෑ. අනිව උබ් ලොස්ට් වෙනව. මොකද කාලෙකට හොදට තියෙන කොයින්ස් රැල්ල ඉවරවෙනකොටම ලිස්ට් එකේ අන්තිම පිටුවලට ඉබේම යනව. නමුත් එහෙම ඩවුන් වුන කොයින්ස් පොඩි ගනනක් නැවත පනගහල අප් වෙනව. මේකට හොදම උදාහරනය XRP, NANO, KMD, IOTA, LTC, ZEC,

    ඇත්තටම උබලට ALT වලින් ප්‍රොෆිට් හොයන්න පුලුවන්ද?
    උත්තරය ඔව්.

    ALT වලින් ප්‍රොෆිට් හොයන්නෙ මෙහෙමයි. මේක තමයි මගේ මෙතොඩ් එක.
    (මේ විදිය හැමෝටම හරියන එකක් නෑ. කියවල පොඩි අදහසක් හන්න.)
    =======================================================

    මම මුලින්ම මටම ආවේනික කොයින් ලිස්ට් එකක් හදා ගන්නව. (කොයින් තෝරාගන්නා ආකාරය කලින් කිව්ව ).
    ඊලගට ඩවුන් ත්‍රෙන්ඩ් එකක් එනකම් බලාගෙන ඉන්නව. කොයින් එක ඩවුන් වෙනකොට ඉන්වෙස්ට් කරන්න බලා පොරොතුවෙන මුදලින් 10% ක එක පාර ගන්නව. තව දුරටත් කොයින් එක ඩ්‍රොප් වෙනකොට නැවත ඉතුරු 90% වලින් 1/9ක් යොදවල (මුල් මුදලෙන නැවත 10%) කොයින්ස් ගන්නව. මම මේ කොයින්ස් ගනීම සිදු කරන්නෙ පට්ට සපොර්ට ලෙවෙල් වලට පොඩ්ඩක් පහලින්. මේ ආකාරයට මම දිගටම කොයින්ස් අරගන්නව, අන්තිමට බැලුවම මම ගතිපු කොයින්ස් වල ඇවරේජ් කොස්ට් එක හුගක් අඩුවෙලා.

    දැන් මේ ගතිපු කොයින්ස් ටික හෙමිහිට මගේ හර්ඩ්වෙයර් වොලට් එකට ඇද ගන්නව. ඊට පස්සෙ බලාගෙන ඉන්නව කොයින් එක අප් වෙනකම්. එහෙම බලාගෙන ඉන්න අතරෙ මට පේනව තව කොයින් එකක් ඩවුන් වෙනව. මම ඒකටත් ඔය කියපු විදියටම කරනව.

    දැන් නිව්ස් එකක් එනව. කලින් ගතිපු කොයින් එකක් අප් වෙනව කියල. දැන් කොයින්ස් මලු ටික අරගෙන පොලට යනව.

    පොලට ගිහිල්ල මුලින්ම ගත්තු ගානට වඩා 8% (මේක මගේ ලකී නම්බර් එක) තියල 1/10ක් විකුනනව, ඊලගට 20% වලින් මලුවලින් 50% විකුනනව. ඉතුරු ටික විකුනනන් දානව ගත්තු ගානට වඩා 100% වලින්. රිපල් වගේ ඒවනම් 100% වලින් විකුනල තියෙනව හැම පාරම.

    දැන් ඔහොම විකුනගෙන යන අතරෙ, කොයින් එක ඩම්ප් වෙනව. මට හිතෙනව ඒ කොයින් එකෙන්ම අයෙත් ටිකක් ගත්තොත් හොදයි කියල. අන්න ඒ සිතුවිල්ල තමයි විනාසයේ මුල. ගොඩක් උන් කෙලව ගන්නෙ මෙන්න මේකෙන්. අපි මේ කොයින් එක ආයෙත් ගන්නෙ පට්ට විදියට අඩු වුන්නම විතරයි. සාමාන්‍යයෙන් මාස 2ක් වගේ යනකොට ප්‍රයිස් හුගක් ඩ්‍රොප් වෙනව.

    මේ විදියට අවුරුදටකට එකම කොයින් එක දෙපාරක් විතර පට්ට ප්‍රොෆිට් එකක් ඇතුව ට්‍රේඩ් කරන්න පුලුවන්.

    අන්තිමට BTC ප්‍රයිස් එක අඩු වෙලාවට ALT වලින් ගත්තු ප්‍රොෆිට් එකෙන් BTC බයි කරනව. ඒ BTC ටික මගේ පේපර් වොලට් එකට යනව (බ්ලැක් හෝල් එකකට ගියා වගේ). BTC හොල්ඩ් කරනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,543
    98,497
    113
    දැන් ඔහොම විකුනගෙන යන අතරෙ, කොයින් එක ඩම්ප් වෙනව. මට හිතෙනව ඒ කොයින් එකෙන්ම අයෙත් ටිකක් ගත්තොත් හොදයි කියල. අන්න ඒ සිතුවිල්ල තමයි විනාසයේ මුල.

    මෙන්න මේක තමා ගොඩක් ආයට මුලදි වෙන කෙල විල්ල.
     
    • Like
    Reactions: bestdivx

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙන්න මේක තමා ගොඩක් ආයට මුලදි වෙන කෙල විල්ල.
    ඕවා අපි 2018 කර වැරදිනේ...දැන් නම් එකම coin එකක් up උනත් down උනත් මට නම් ගානක්වත් නැහැ..

    ඉස්සර රෑ නැගිටලා බලනවා up වෙනවද කියලා

    මුලින්ම කියන්න ඕන ALT හෝල්ඩ් කරනව කියන්නෙ අමුම අමු ගොන් වැඩක්. දැන් ඉතින් උබ්ල අහවි අහවල් රෙද්දකටද අපි ලිස්ට් හදාගෙන ALT බයි කරන්නෙ කියල.
    බුදු අම්මෝ මේකේ ALT HODL කරන්න එපා කියලා thread දාලා රේප් කපාගෙන තිත්ත කුණු හරුප අහපු ලස්සන අමිහිරි මතකයක් තියෙනවා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,543
    98,497
    113
    ඕවා අපි 2018 කර වැරදිනේ...දැන් නම් එකම coin එකක් up උනත් down උනත් මට නම් ගානක්වත් නැහැ..

    ඉස්සර රෑ නැගිටලා බලනවා up වෙනවද කියලා

    ඕක තමා ට්‍රැප් එක ඩේ ට්‍රේඩින් කරනකොට. TP එකට පස්සෙ ඕක උඩ ගියත් පහල ගියත් මට මොකෝ කියල ටැබ් එක ක්ලෝස් කරේ නැත්තන් එදා දවස ලොස්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @RLT4U

    DADI
    https://coinmarketcap.com/currencies/edge/

    BABB (BAX)
    https://coinmarketcap.com/currencies/babb/

    carVertical (CV)
    https://coinmarketcap.com/currencies/carvertical/

    මු 2018 මුල අරගෙන හෙනම කතා ටිකක් කිව්වා...අම්මෝ මට මල පැනලා සුද්ද සිංහල ඇමතුවා...අපේ යාලු කමත් නැති උනා..කාලයක් එක්ක අයිමාත් කොවිඩ් නිසා යාළුකම ආවා..දැන් නම් උ දන්නවා බැන්නේ හොදට කියලා...

    මු ඒ දවස් වල ICO එකක් උස්සන් එනවා පට්ට team එක කියලා..

    මේ කතාව අයිමාත් දැම්මේ,දැන් ඒ ට්‍රෙන්ඩ් එකම අලුත් අය කරනවා..පට්ට team කියලා useless project උස්සන් එනවා...
    ඔය අලුත් project 99% ලොකු bear market එකකට අහු උනොත් හොයන්නත් නැහැ
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    මුලින්ම කියන්න ඕන ALT හෝල්ඩ් කරනව කියන්නෙ අමුම අමු ගොන් වැඩක්. දැන් ඉතින් උබ්ල අහවි අහවල් රෙද්දකටද අපි ලිස්ට් හදාගෙන ALT බයි කරන්නෙ කියල. පොඩ්ඩක් ඉන්න ටිකක් විස්තර කරන කම්.

    මම ALT ඇත්තටම හෝල්ඩ් කරන්නෑ. මම කරන්නෙ ප්‍රයිස් එක අඩුවෙලාවට ත්‍රෙන්ඩ් එක ඩවුන් වෙලාවට ලොකු ලොට්ස් ගන්නව මගේ තොරගත්ත ALT වර්ග කිහිපයකින්. මම මේ ලිස්ට් එක හදාගෙන තියෙන්නෙ මට පටගාල ඒ කොයින් එකේ නිව්ස් / තොරතුරු ලබැන ආකාරය අනුව. එනිසා මගේ ලිස්ට් එකේ කොයින්ස් උබලට හරියන්නෑ.

    කවදාවත් ALT එකක් අරගෙන හෝල්ඩ් කරන් අවුරුදු 3කින් විකුනල ප්‍රොෆිට් ගන්න බෑ. අනිව උබ් ලොස්ට් වෙනව. මොකද කාලෙකට හොදට තියෙන කොයින්ස් රැල්ල ඉවරවෙනකොටම ලිස්ට් එකේ අන්තිම පිටුවලට ඉබේම යනව. නමුත් එහෙම ඩවුන් වුන කොයින්ස් පොඩි ගනනක් නැවත පනගහල අප් වෙනව. මේකට හොදම උදාහරනය XRP, NANO, KMD, IOTA, LTC, ZEC,

    ඇත්තටම උබලට ALT වලින් ප්‍රොෆිට් හොයන්න පුලුවන්ද?
    උත්තරය ඔව්.

    ALT වලින් ප්‍රොෆිට් හොයන්නෙ මෙහෙමයි. මේක තමයි මගේ මෙතොඩ් එක.
    (මේ විදිය හැමෝටම හරියන එකක් නෑ. කියවල පොඩි අදහසක් හන්න.)
    =======================================================

    මම මුලින්ම මටම ආවේනික කොයින් ලිස්ට් එකක් හදා ගන්නව. (කොයින් තෝරාගන්නා ආකාරය කලින් කිව්ව ).
    ඊලගට ඩවුන් ත්‍රෙන්ඩ් එකක් එනකම් බලාගෙන ඉන්නව. කොයින් එක ඩවුන් වෙනකොට ඉන්වෙස්ට් කරන්න බලා පොරොතුවෙන මුදලින් 10% ක එක පාර ගන්නව. තව දුරටත් කොයින් එක ඩ්‍රොප් වෙනකොට නැවත ඉතුරු 90% වලින් 1/9ක් යොදවල (මුල් මුදලෙන නැවත 10%) කොයින්ස් ගන්නව. මම මේ කොයින්ස් ගනීම සිදු කරන්නෙ පට්ට සපොර්ට ලෙවෙල් වලට පොඩ්ඩක් පහලින්. මේ ආකාරයට මම දිගටම කොයින්ස් අරගන්නව, අන්තිමට බැලුවම මම ගතිපු කොයින්ස් වල ඇවරේජ් කොස්ට් එක හුගක් අඩුවෙලා.

    දැන් මේ ගතිපු කොයින්ස් ටික හෙමිහිට මගේ හර්ඩ්වෙයර් වොලට් එකට ඇද ගන්නව. ඊට පස්සෙ බලාගෙන ඉන්නව කොයින් එක අප් වෙනකම්. එහෙම බලාගෙන ඉන්න අතරෙ මට පේනව තව කොයින් එකක් ඩවුන් වෙනව. මම ඒකටත් ඔය කියපු විදියටම කරනව.

    දැන් නිව්ස් එකක් එනව. කලින් ගතිපු කොයින් එකක් අප් වෙනව කියල. දැන් කොයින්ස් මලු ටික අරගෙන පොලට යනව.

    පොලට ගිහිල්ල මුලින්ම ගත්තු ගානට වඩා 8% (මේක මගේ ලකී නම්බර් එක) තියල 1/10ක් විකුනනව, ඊලගට 20% වලින් මලුවලින් 50% විකුනනව. ඉතුරු ටික විකුනනන් දානව ගත්තු ගානට වඩා 100% වලින්. රිපල් වගේ ඒවනම් 100% වලින් විකුනල තියෙනව හැම පාරම.

    දැන් ඔහොම විකුනගෙන යන අතරෙ, කොයින් එක ඩම්ප් වෙනව. මට හිතෙනව ඒ කොයින් එකෙන්ම අයෙත් ටිකක් ගත්තොත් හොදයි කියල. අන්න ඒ සිතුවිල්ල තමයි විනාසයේ මුල. ගොඩක් උන් කෙලව ගන්නෙ මෙන්න මේකෙන්. අපි මේ කොයින් එක ආයෙත් ගන්නෙ පට්ට විදියට අඩු වුන්නම විතරයි. සාමාන්‍යයෙන් මාස 2ක් වගේ යනකොට ප්‍රයිස් හුගක් ඩ්‍රොප් වෙනව.

    මේ විදියට අවුරුදටකට එකම කොයින් එක දෙපාරක් විතර පට්ට ප්‍රොෆිට් එකක් ඇතුව ට්‍රේඩ් කරන්න පුලුවන්.

    අන්තිමට BTC ප්‍රයිස් එක අඩු වෙලාවට ALT වලින් ගත්තු ප්‍රොෆිට් එකෙන් BTC බයි කරනව. ඒ BTC ටික මගේ පේපර් වොලට් එකට යනව (බ්ලැක් හෝල් එකකට ගියා වගේ). BTC හොල්ඩ් කරනව.
    ඔයා ඔය ක්‍රමේට ගන්න ඔය ඇල්ට් තොර ගන්නේ අලුතින් ආපු මාර්කට් කැප් අඩු koins ද නැත්තන් ඔය ටිකක් ප්‍රසිද්ද alts ද ?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔයා ඔය ක්‍රමේට ගන්න ඔය ඇල්ට් තොර ගන්නේ අලුතින් ආපු මාර්කට් කැප් අඩු koins ද නැත්තන් ඔය ටිකක් ප්‍රසිද්ද alts ද ?
    මම ගන්නෙ කොයින්ස් ප්‍රමානය හුගක් වැඩි හා ගොඩක් වෙලාවට පරන කොයින්ස් තමයි මම තෝර ගන්නෙ, මම පර්සනලි ට්‍රයි කරනව ප්‍රොජෙක්ට් එකේ මේන් ඩිවෙලපර්ස්ල කන්ටැක්ට් කරන්න. ටිකකාලයක් උන් එක්ක චැට් කරන කොට තෙරෙනව උන්ගෙ ඇත්ත අභිලාශය. developer ප්‍රොජෙක්ට් එක අත අරින්නෙ නෑ කියල හිතුනොත්, ප්‍රොජෙක්ට් එකේ සෝස්කෝඩ් ඇනලයිස් කරනව, තව හොද ෆීචර්ස් තියෙනව ද කියල බලනව. ටික කාලයක් මේ විදියට ඉන්න් කොට පට්ට කොන්ටැක්ස් ටිකක් හැදෙනව, මෙන්න මේ කන්ටැක්ස් ටිකෙන් තමයි මට මුලින් කියපු නිව්ස් / තොරතුරු එන්නෙ. ඊට පස්සෙ බයි කරන එක පටන් ගන්නව.

    මගෙ බැක්ග්‍රවුන්ඩ් එක නිසා තමයි මම මෙහෙම කරන්නෙ. නමුත් හැමෝටම මෙහෙම කරන්න බෑ. මම දන්න ලංකාවෙ එකෙක් මගේ ක්‍රමය ටිකක් වෙනස් කරල කරනව. ඒක ටිකක් පහසුයි, ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න බලා පොරොත්තු නොවෙනවනම් (BTC 1ක කට අඩුවෙන් ) මට හිතෙන්නෙ එකත් හොදයි කිඋයල.

    මෙතනදි කරන්නෙ කොයින් මර්කෙට්කැප් එකේ මුල් 200ය ඇතුලත තියෙන කොයින්ස් වල චාර්ට් බලල. පහත පෙන්නල තියෙන විදියට අවුරුද්දකට කිහිප සැරයල් රතු පාට ලයින් එක කපාගෙන උඩ යට / යන කොයින්ස් ගන්න එක.

    Screenshot from 2021-02-27 16-20-56.png
     
    Status
    Not open for further replies.