Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ADA

    ADA.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,544
    98,499
    113
    මම ගන්නෙ කොයින්ස් ප්‍රමානය හුගක් වැඩි හා ගොඩක් වෙලාවට පරන කොයින්ස් තමයි මම තෝර ගන්නෙ, මම පර්සනලි ට්‍රයි කරනව ප්‍රොජෙක්ට් එකේ මේන් ඩිවෙලපර්ස්ල කන්ටැක්ට් කරන්න. ටිකකාලයක් උන් එක්ක චැට් කරන කොට තෙරෙනව උන්ගෙ ඇත්ත අභිලාශය. developer ප්‍රොජෙක්ට් එක අත අරින්නෙ නෑ කියල හිතුනොත්, ප්‍රොජෙක්ට් එකේ සෝස්කෝඩ් ඇනලයිස් කරනව, තව හොද ෆීචර්ස් තියෙනව ද කියල බලනව. ටික කාලයක් මේ විදියට ඉන්න් කොට පට්ට කොන්ටැක්ස් ටිකක් හැදෙනව, මෙන්න මේ කන්ටැක්ස් ටිකෙන් තමයි මට මුලින් කියපු නිව්ස් / තොරතුරු එන්නෙ. ඊට පස්සෙ බයි කරන එක පටන් ගන්නව.

    මගෙ බැක්ග්‍රවුන්ඩ් එක නිසා තමයි මම මෙහෙම කරන්නෙ. නමුත් හැමෝටම මෙහෙම කරන්න බෑ. මම දන්න ලංකාවෙ එකෙක් මගේ ක්‍රමය ටිකක් වෙනස් කරල කරනව. ඒක ටිකක් පහසුයි, ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න බලා පොරොත්තු නොවෙනවනම් (BTC 1ක කට අඩුවෙන් ) මට හිතෙන්නෙ එකත් හොදයි කිඋයල.

    මෙතනදි කරන්නෙ කොයින් මර්කෙට්කැප් එකේ මුල් 200ය ඇතුලත තියෙන කොයින්ස් වල චාර්ට් බලල. පහත පෙන්නල තියෙන විදියට අවුරුද්දකට කිහිප සැරයල් රතු පාට ලයින් එක කපාගෙන උඩ යට / යන කොයින්ස් ගන්න එක.

    View attachment 114708
    පට්ට
     
    • Like
    Reactions: bestdivx

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63

    Machan 1 btc invest karanna puluwannam apita special benefits labanawada crypto field eke
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    machan mage payoneer eke sochchamak thiyanawa e tika btc karagann widihak nathuwa dagalanne. wena mokak hari kramayak thiyanawada

    paxful eke sinhalu innawa un niithi dalane trade 100k complete karala thiyenna one kiyala. ehema nathuwa un ekka chat karaganna wath widihak na kathaa karala beraganna :(
    ------ Post added on Feb 27, 2021 at 11:45 AM
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Machan 1 btc invest karanna puluwannam apita special benefits labanawada crypto field eke
    වෙන විශේෂ වාසියක් නෑ බන්. ඉන්වෙස්ට් කරන්න කලින් සෑහෙන්න කල්පනා කරන්න ඕන. ආයොජනය කරන මුදල බෙදල අයෝජනය කරන්න ඕන. සරලව කිව්වොත් 25%ක් එක කොයින් එකක තවත් 25%ක් තවත් වෙන කොයින් එකක වගෙ.

    machan mage payoneer eke sochchamak thiyanawa e tika btc karagann widihak nathuwa dagalanne. wena mokak hari kramayak thiyanawada

    paxful eke sinhalu innawa un niithi dalane trade 100k complete karala thiyenna one kiyala. ehema nathuwa un ekka chat karaganna wath widihak na kathaa karala beraganna :(
    ------ Post added on Feb 27, 2021 at 11:45 AM
    Binance P2P බැරිද?
    ------ Post added on Feb 27, 2021 at 11:59 AM
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    මුලින්ම කියන්න ඕන ALT හෝල්ඩ් කරනව කියන්නෙ අමුම අමු ගොන් වැඩක්. දැන් ඉතින් උබ්ල අහවි අහවල් රෙද්දකටද අපි ලිස්ට් හදාගෙන ALT බයි කරන්නෙ කියල. පොඩ්ඩක් ඉන්න ටිකක් විස්තර කරන කම්.

    මම ALT ඇත්තටම හෝල්ඩ් කරන්නෑ. මම කරන්නෙ ප්‍රයිස් එක අඩුවෙලාවට ත්‍රෙන්ඩ් එක ඩවුන් වෙලාවට ලොකු ලොට්ස් ගන්නව මගේ තොරගත්ත ALT වර්ග කිහිපයකින්. මම මේ ලිස්ට් එක හදාගෙන තියෙන්නෙ මට පටගාල ඒ කොයින් එකේ නිව්ස් / තොරතුරු ලබැන ආකාරය අනුව. එනිසා මගේ ලිස්ට් එකේ කොයින්ස් උබලට හරියන්නෑ.

    කවදාවත් ALT එකක් අරගෙන හෝල්ඩ් කරන් අවුරුදු 3කින් විකුනල ප්‍රොෆිට් ගන්න බෑ. අනිව උබ් ලොස්ට් වෙනව. මොකද කාලෙකට හොදට තියෙන කොයින්ස් රැල්ල ඉවරවෙනකොටම ලිස්ට් එකේ අන්තිම පිටුවලට ඉබේම යනව. නමුත් එහෙම ඩවුන් වුන කොයින්ස් පොඩි ගනනක් නැවත පනගහල අප් වෙනව. මේකට හොදම උදාහරනය XRP, NANO, KMD, IOTA, LTC, ZEC,

    ඇත්තටම උබලට ALT වලින් ප්‍රොෆිට් හොයන්න පුලුවන්ද?
    උත්තරය ඔව්.

    ALT වලින් ප්‍රොෆිට් හොයන්නෙ මෙහෙමයි. මේක තමයි මගේ මෙතොඩ් එක.
    (මේ විදිය හැමෝටම හරියන එකක් නෑ. කියවල පොඩි අදහසක් හන්න.)
    =======================================================

    මම මුලින්ම මටම ආවේනික කොයින් ලිස්ට් එකක් හදා ගන්නව. (කොයින් තෝරාගන්නා ආකාරය කලින් කිව්ව ).
    ඊලගට ඩවුන් ත්‍රෙන්ඩ් එකක් එනකම් බලාගෙන ඉන්නව. කොයින් එක ඩවුන් වෙනකොට ඉන්වෙස්ට් කරන්න බලා පොරොතුවෙන මුදලින් 10% ක එක පාර ගන්නව. තව දුරටත් කොයින් එක ඩ්‍රොප් වෙනකොට නැවත ඉතුරු 90% වලින් 1/9ක් යොදවල (මුල් මුදලෙන නැවත 10%) කොයින්ස් ගන්නව. මම මේ කොයින්ස් ගනීම සිදු කරන්නෙ පට්ට සපොර්ට ලෙවෙල් වලට පොඩ්ඩක් පහලින්. මේ ආකාරයට මම දිගටම කොයින්ස් අරගන්නව, අන්තිමට බැලුවම මම ගතිපු කොයින්ස් වල ඇවරේජ් කොස්ට් එක හුගක් අඩුවෙලා.

    දැන් මේ ගතිපු කොයින්ස් ටික හෙමිහිට මගේ හර්ඩ්වෙයර් වොලට් එකට ඇද ගන්නව. ඊට පස්සෙ බලාගෙන ඉන්නව කොයින් එක අප් වෙනකම්. එහෙම බලාගෙන ඉන්න අතරෙ මට පේනව තව කොයින් එකක් ඩවුන් වෙනව. මම ඒකටත් ඔය කියපු විදියටම කරනව.

    දැන් නිව්ස් එකක් එනව. කලින් ගතිපු කොයින් එකක් අප් වෙනව කියල. දැන් කොයින්ස් මලු ටික අරගෙන පොලට යනව.

    පොලට ගිහිල්ල මුලින්ම ගත්තු ගානට වඩා 8% (මේක මගේ ලකී නම්බර් එක) තියල 1/10ක් විකුනනව, ඊලගට 20% වලින් මලුවලින් 50% විකුනනව. ඉතුරු ටික විකුනනන් දානව ගත්තු ගානට වඩා 100% වලින්. රිපල් වගේ ඒවනම් 100% වලින් විකුනල තියෙනව හැම පාරම.

    දැන් ඔහොම විකුනගෙන යන අතරෙ, කොයින් එක ඩම්ප් වෙනව. මට හිතෙනව ඒ කොයින් එකෙන්ම අයෙත් ටිකක් ගත්තොත් හොදයි කියල. අන්න ඒ සිතුවිල්ල තමයි විනාසයේ මුල. ගොඩක් උන් කෙලව ගන්නෙ මෙන්න මේකෙන්. අපි මේ කොයින් එක ආයෙත් ගන්නෙ පට්ට විදියට අඩු වුන්නම විතරයි. සාමාන්‍යයෙන් මාස 2ක් වගේ යනකොට ප්‍රයිස් හුගක් ඩ්‍රොප් වෙනව.

    මේ විදියට අවුරුදටකට එකම කොයින් එක දෙපාරක් විතර පට්ට ප්‍රොෆිට් එකක් ඇතුව ට්‍රේඩ් කරන්න පුලුවන්.

    අන්තිමට BTC ප්‍රයිස් එක අඩු වෙලාවට ALT වලින් ගත්තු ප්‍රොෆිට් එකෙන් BTC බයි කරනව. ඒ BTC ටික මගේ පේපර් වොලට් එකට යනව (බ්ලැක් හෝල් එකකට ගියා වගේ). BTC හොල්ඩ් කරනව.
    Thanks for the wise advice 🙏 🙏
     
    • Love
    Reactions: bestdivx

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    march 1st fork eka neda ADA wala? price adu weiyi da heta wagee?

    HSOV coin eka gatha aya innawada? eyee MXC.com eka sovi eka damma unge start karema 34 ta USDT
    ------ Post added on Feb 27, 2021 at 1:08 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    වෙන විශේෂ වාසියක් නෑ බන්. ඉන්වෙස්ට් කරන්න කලින් සෑහෙන්න කල්පනා කරන්න ඕන. ආයොජනය කරන මුදල බෙදල අයෝජනය කරන්න ඕන. සරලව කිව්වොත් 25%ක් එක කොයින් එකක තවත් 25%ක් තවත් වෙන කොයින් එකක වගෙ.

    Binance P2P බැරිද?
    ------ Post added on Feb 27, 2021 at 11:59 AM
    eke ban BTC ekak 57000 th panalane
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    BTC me yana widiyata 40000 ta ewi ne? up wenne ma na ne bung sideway ne yanne aiyth ara 45000 support level 2 parak wage hita karoth down yawi ne?
     
    Status
    Not open for further replies.