Bitcoin Next bubble targets

Status
Not open for further replies.

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මමද කොහෙද එකම එකා මේ ක්‍රිප්ටෝ ගැන මලපොතේ අකුරක් නොදන්න එකා.. දුකාආආආයි..... :(:(:( අපි වගේ අනාථ උන්ටත් කුප්පියක් දාහල්ලා කොල්ලනේ... 🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    මමද කොහෙද එකම එකා මේ ක්‍රිප්ටෝ ගැන මලපොතේ අකුරක් නොදන්න එකා.. දුකාආආආයි..... :(:(:( අපි වගේ අනාථ උන්ටත් කුප්පියක් දාහල්ලා කොල්ලනේ... 🙏
    මුල ඉදල නූල බලාගෙන වරෙන් මචන්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මමද කොහෙද එකම එකා මේ ක්‍රිප්ටෝ ගැන මලපොතේ අකුරක් නොදන්න එකා.. දුකාආආආයි..... :(:(:( අපි වගේ අනාථ උන්ටත් කුප්පියක් දාහල්ලා කොල්ලනේ... 🙏
    මුල ඉඳන් බලාගෙන වරෙන්. මාත් කරේ එහෙම :yes: :yes:
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    මමද කොහෙද එකම එකා මේ ක්‍රිප්ටෝ ගැන මලපොතේ අකුරක් නොදන්න එකා.. දුකාආආආයි..... :(:(:( අපි වගේ අනාථ උන්ටත් කුප්පියක් දාහල්ලා කොල්ලනේ... 🙏
    Mamath innawa lokuwata danne naha 1% wage thama .. hamadama igena ganna kiyala haddadi mokak hari maralayak ban 😒😒
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Kohomada bn mehema roken presale gana danaganne?issarahata tesla ekakuth enawalu
    twitter, telgram thama. godak presale walata join wenna patta amarui. man try kara hoda deka thunakata no chance. Public mint, polkasmarkets etc
    DOA groups thiyenawa presale karanna ewage balapan. Daomaker, duckdao, polkastarter
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Wallet ekak connect karanna kiyanawane ban. Eeka kohomada karanne? Token tikak ganna widiya wistarayak danawada machan
    metamask walet ekak hadaganin. ita passe eke ube ETH main net eke address ekata exchange ekakin eth transfer karaganin. ita passe tokens ganin
    google search karama metamask hadaganna widi athi
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මුල ඉඳන් බලාගෙන වරෙන්. මාත් කරේ එහෙම :yes: :yes:
    තාම හරියට හොඳටම දන්නේ නැති නිසා පොඩි ගානක් දැම්මේ. දාපු ගානෙන් 20%ක් විතර ප්රෝෆිට් තියෙනවා දැන්. @Die-hard , @bestdivx දුන්න සිග්නල් වලින් තමයි ප්රෝෆිට් ගත්තේ. තව ෆ්ලොව් කරනවා :D
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    metamask walet ekak hadaganin. ita passe eke ube ETH main net eke address ekata exchange ekakin eth transfer karaganin. ita passe tokens ganin
    google search karama metamask hadaganna widi athi
    Metamask nam thiynawa bro. Eeka meekata link karannada tiyenne?
     
    Status
    Not open for further replies.