Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Play chart :P

    ආ ලොක්කා ගොඩ දවසකින්, ඊයේ රෑ උබේ චර්ට් එක බලල ඕන , දෙයක් කියලා 0.3ක් ගත්තා දැන් සෙල් කරා.:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හිනහාහත් යනවා..මේකේ සමර උන් ALT බහින ගානත් දැම්මා මේ සති දෙකේ.....හිතුවෙම නැනේ මේ සතිය green කියලා :P

    ඔන්න ඕක තමා හැමදාම කියන්නේ උබලා හිතන විදියට crypto වැඩ කරන්නේ නැහැ.. majority එක කට ඇරන් බලන් හිටියේ 38000-40000$ buy කරන්න :rofl:

    BTC.png

    හැමදාම කියනවා වගේ inverse H&S pattern එකකින් market එක up උනා
     
    Last edited:

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    හිනහාහත් යනවා..මේකේ සමර උන් ALT බහින ගානත් දැම්මා මේ සති දෙකේ.....හිතුවෙම නැනේ මේ සතිය green කියලා :P

    ඔන්න ඕක තමා හැමදාම කියන්නේ උබලා හිතන විදියට crypto වැඩ කරන්නේ නැහැ.. majority එක කට ඇරන් බලන් හිටියේ 38000-40000$ buy කරන්න :rofl:
    දේවාලයක් දාගනින් බන් 😀😀 ඇත්තටම අහන්නෙ කොහෙන්ද මේව ඉගෙනගත්තෙ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දේවාලයක් දාගනින් බන් 😀😀 ඇත්තටම අහන්නෙ කොහෙන්ද මේව ඉගෙනගත්තෙ?
    අවුරුදු 03ක trading follow කරා.. Trading view top author කෙනෙක්ගේ

    https://www.tradingview.com/u/botje11/

    පස්සේ තේරුණා උ turning point වලදී misdirect කරනවා කියලා..තනියම ගමනක් යන්න පටන් ගත්තා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    samahara un ehema tama ban
    උගේ premium එකක් තියෙනවා... BTC over 10 තියෙන උන්ට.. turning point වලදී free group එකේ ඉන්න උන්ව බිල්ලට දෙනවා..

    හැබැයි උ වැඩ කාරයෙක්
     
    • Like
    • Wow
    Reactions: reddit and porapol

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,899
    12,230
    113
    Behind u :p
    උගේ premium එකක් තියෙනවා... BTC over 10 තියෙන උන්ට.. turning point වලදී free group එකේ ඉන්න උන්ව බිල්ලට දෙනවා..

    හැබැයි උ වැඩ කාරයෙක්
    signal & pump group wala okama tamai wenne ,
    primium eke unta sihnal eka dila free unta denne
    Pump eketh premium un yatin aran free unta kiyanne.

    @bestdivx wallstreet premium binance next pump details nadda ?
    March 7th Sunday, 17.00pm GMT @ Binance
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,949
    8,186
    113
    Chilaw
    ETH mine karana kawruhari innawada? nikan athal ekata mine karanna asai aye.

    mamath me tike podi athal ekak ganna try kala solar ekak gahanna hadana hinda, ko GPU. 3060ti hoyala epa wela inne. kohewath ne. aluthin ena 3060 eketh mining lock. ekath kadanna puluwanlu. eth GPU ne bn hoyaganna.

    mata kohomath 3060ti ekai, 3080 card ekakui oni gaming pc ekata. e hinda kohomath ganna eke try karanna baluwe.

    nicehash tamai dammoth danne

    :ROFLMAO: danui username eka dakke. kalin kala kiwane neda
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    card nam na thamai dan ganna. tibbath hena ganan ne. directly pool ekaka mine nokara nicehash eke mine karama wasiyak tiyeda?
    man mine karana kale scrypt coins(LTC/doge wage) GPU walin mine karana kale :P ethakota ASIC na.
     
    • Like
    Reactions: lasankandy

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    හිනහාහත් යනවා..මේකේ සමර උන් ALT බහින ගානත් දැම්මා මේ සති දෙකේ.....හිතුවෙම නැනේ මේ සතිය green කියලා :P

    ඔන්න ඕක තමා හැමදාම කියන්නේ උබලා හිතන විදියට crypto වැඩ කරන්නේ නැහැ.. majority එක කට ඇරන් බලන් හිටියේ 38000-40000$ buy කරන්න :rofl:

    හැමදාම කියනවා වගේ inverse H&S pattern එකකින් market එක up උනා

    (y) (y) (y)
    Koi wele hari kadagena watevine... Gannawa edata pissuwen pissuwen wage.
    ALT nam aye last month high eka reach karanne na machan me yana vidiyata. BTC aye dump una gaman ALT kale.
     
    • Like
    Reactions: lasankandy

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    mamath me tike podi athal ekak ganna try kala solar ekak gahanna hadana hinda, ko GPU. 3060ti hoyala epa wela inne. kohewath ne. aluthin ena 3060 eketh mining lock. ekath kadanna puluwanlu. eth GPU ne bn hoyaganna.

    mata kohomath 3060ti ekai, 3080 card ekakui oni gaming pc ekata. e hinda kohomath ganna eke try karanna baluwe.

    nicehash tamai dammoth danne

    :ROFLMAO: danui username eka dakke. kalin kala kiwane ne
    pc ekak hadalada?antminer kiyana eka kohomada danne na
     
    Status
    Not open for further replies.