Bitcoin Next bubble targets

Status
Not open for further replies.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    mu machan TA walata wada karanne issarahata ena events gana balala news eka eddima aran dana eka. ADA wala mary hardfork ekak enoo kiyala thama pora e tika 1.0$ ta aran damme :sorry:
    un fulltime ma wage karana ekkanke bung. un ithin supriyata karanawa oka

    ape me job ekka redda ba ne karanna :no: :( :angry:
     
    • Sad
    Reactions: hancok

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Defi ප්‍රොජෙක්ට්ස් ටිකටික MIA වෙන කාලෙ හරි ළමයි. කවුරු කවුරුත් පඩුරු එහෙම ගැටගහල දැන්ම තියාගන්න.

     
    • Wow
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Defi ප්‍රොජෙක්ට්ස් ටිකටික MIA වෙන කාලෙ හරි ළමයි. කවුරු කවුරුත් පඩුරු එහෙම ගැටගහල දැන්ම තියාගන්න.


    hamboo staking nam karanne na. kela unoth okkoma iwaraiyi :baffled:

    32 million widala neda?
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Defi ප්‍රොජෙක්ට්ස් ටිකටික MIA වෙන කාලෙ හරි ළමයි. කවුරු කවුරුත් පඩුරු එහෙම ගැටගහල දැන්ම තියාගන්න.


    Terune na ban, pahadili karanna puluwanda. Thanks in advance.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Defi ප්‍රොජෙක්ට්ස් ටිකටික MIA වෙන කාලෙ හරි ළමයි. කවුරු කවුරුත් පඩුරු එහෙම ගැටගහල දැන්ම තියාගන්න.


    Bit connect season 2 :rofl: :lol:
     
    • Love
    Reactions: bestdivx

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    me thiyana scam eka gana thawa info
     

    Attachments

    • BC.jpg
      BC.jpg
      62 KB · Views: 113

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,899
    12,230
    113
    Behind u :p
    Defi ප්‍රොජෙක්ට්ස් ටිකටික MIA වෙන කාලෙ හරි ළමයි. කවුරු කවුරුත් පඩුරු එහෙම ගැටගහල දැන්ම තියාගන්න.


    Hathu wage mathu wenakota mama hithuwa kelawei kiyala.

    Miota uda yai da?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,543
    98,497
    113
    කේක් පෑන් කේක් ගත්තු අයට ඇලට් එකේ ඉන්න වෙයි කියල හිතෙනව. චේන් එකේ ඔක්කොම බහී සමහරවිට ටික කාලෙකට හරි.
     
    • Like
    Reactions: acryan

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    ow ban msc ekak patan aran ekata yata wela marenawa thawa masayak yaddi :sorry: anduwe rassawak set unanam putuwa rath karana gaman lap ekak thiyan TA phd ekak karanna thibba:sorry:
    M.Sc, such a waste of time (I did one too by the way. :ROFLMAO: )

    :ROFLMAO: :ROFLMAO:
    දැන් ඉතින් අපේ රෙප් කපන්න බෑ.
    IOTA ganna kaleda wikunana kaleda? 🤔
    ------ Post added on Mar 5, 2021 at 12:39 AM
     
    • Sad
    Reactions: hancok

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 115012
    Bull flag එකක් ඇතුලේ bear flag එකක් පේනවා...දම් පාටින් තියෙන්නේ bear flag..එකේ target එක තමා 1-0.95$

    තව Descending Triangle එකක් පේනවා (නිල් පාටින්),එකේ target එක 0.87$

    Bull flag එකේ target එක 1.60$ වගේ...ප්‍රදානම දේ තාම curve pattern එක break වෙලා නැහැ..(1.5-1.7$) එක break නොවෙන තාක් කල් / 1.09$ break නොකරන කල් bull flag අවස්ථාව යන්න පුළුවන්

    Trading වෙන්නේ 1H 99 moving average (1.25$) එකට පහලින් සහ ලොකු run එකකට පස්සේ down trend ගොඩක් වෙලාවට එන්නේ H&S or Descending Triangle එකකින් නිසා බොහෝ විට bearish පැත්තට බර වැඩි

    තව 0.86$ dump උනොත් ලොකු H&S හැදෙන්න පුළුවන්..බලන්න හොදට චාර්ට් එක..එහෙම උනොත් 0.6$ වගේ dump
    Bear Flag execute.. curve pattern 1.5-1.7$ break.. dump to 1.5$ lol
     
    Status
    Not open for further replies.