View attachment 115012
Bull flag එකක් ඇතුලේ bear flag එකක් පේනවා...දම් පාටින් තියෙන්නේ bear flag..එකේ target එක තමා 1-0.95$
තව Descending Triangle එකක් පේනවා (නිල් පාටින්),එකේ target එක 0.87$
Bull flag එකේ target එක 1.60$ වගේ...ප්රදානම දේ තාම curve pattern එක break වෙලා නැහැ..(1.5-1.7$) එක break නොවෙන තාක් කල් / 1.09$ break නොකරන කල් bull flag අවස්ථාව යන්න පුළුවන්
Trading වෙන්නේ 1H 99 moving average (1.25$) එකට පහලින් සහ ලොකු run එකකට පස්සේ down trend ගොඩක් වෙලාවට එන්නේ H&S or Descending Triangle එකකින් නිසා බොහෝ විට bearish පැත්තට බර වැඩි
තව 0.86$ dump උනොත් ලොකු H&S හැදෙන්න පුළුවන්..බලන්න හොදට චාර්ට් එක..එහෙම උනොත් 0.6$ වගේ dump