Bitcoin Next bubble targets

Status
Not open for further replies.

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    DEGO
    View attachment 116477
    Saw this 15 min bull div yesterday.. did not enter seems coin new it went 20$ to 30$.. all most 50% up :(

    I'm seriously start thinking opening whatsapp group with membership 10$ per month.. if user provide good 2 trade learning bull / bear div membership price return :P

    Of course I will explain how to read bull and bear div with example.. once user provide idea with bull or bear div will check each trade manually..so we can together enter trade :)

    Idea is on binance have over 100 good coins.. I do not have time check each coin bull or bear div.. but with group users we can together monitor coins..so everyone can join trade if it good :)

    What you think guys?
    Machan, math kamathi wadeta. usd 10 ok. Meka igena ganna eka watinawa. Uba nisa man profit karalath thiyenawa. Ithin eken usd 10k mokadda. Mawath group ekata add karanna machan.
     
    • Like
    Reactions: Die-hard

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    whatsapp හැදුවා මචන් :(
    එල්ස් මම ත් එනවා මාවත් ඇඩ් කරන්න

    මේ වෙලාව. Reef ගන්න එක හොඳද ඊයේ fud එකක් ඇවිත් කෙලින්ම down

    ------ Post added on Mar 16, 2021 at 1:18 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එල්ස් මම ත් එනවා මාවත් ඇඩ් කරන්න

    මේ වෙලාව. Reef ගන්න එක හොඳද ඊයේ fud එකක් ඇවිත් කෙලින්ම down

    ------ Post added on Mar 16, 2021 at 1:18 PM

    PM disabled
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Math kamathi watsapp ekata join wenna eth machan man me wade gana wadiya danne naha e hinda obalata kisima news ekak denna bari wei mata .. igena ganna gaman inne e hinda training kattiya ok nam mawath ganna .. math kamathi igena ganna tnx.😊
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    XEM team fucked..උන් tweet එකක් ගැහුවානේ 360 block ගියාම පස්සේ තමයි airdrop එන්නේ කියලා..dump කලේ නැහැ..කොහෙද හැමිනෙන්නම dump උනා..

    දැන් උන් කියනවා 350 block එකේ තමාලු snapshot එක ගියේ... scam team

    total lost එක 150$
    :shocked: ඔව්බන් මටත් බාගයයි ඩම්ප් කරන්න පුලුවන් උනේ පට්ට ලොට් එකක් ඉතුරු වුනා. ගනන් ගන්න එපා බන්.
    දැන් $1.2 වෙන කම් ඉන්නව මේ ටික විකුනන්න:-(.
    Screenshot from 2021-03-17 17-14-38.png

    ඩෙස්ක්ටොප් වොලට් එකට නම් SYM ටික ලැබුන, බයිනෑන්ස් එකට තවම බඩු ලැබුනෙ නෑ. අවුලක් නෑ SYM ටික දෙනකම් බඩු බයිනෑන්ස් තියාගන්නව.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    :shocked: ඔව්බන් මටත් බාගයයි ඩම්ප් කරන්න පුලුවන් උනේ පට්ට ලොට් එකක් ඉතුරු වුනා. ගනන් ගන්න එපා බන්.
    දැන් $1.2 වෙන කම් ඉන්නව මේ ටික විකුනන්න:-(. View attachment 116620
    ඩෙස්ක්ටොප් වොලට් එකට නම් SYM ටික ලැබුන, බයිනෑන්ස් එකට තවම බඩු ලැබුනෙ නෑ. අවුලක් නෑ SYM ටික දෙනකම් බඩු බයිනෑන්ස් තියාගන්නව.
    1.2 yai da?
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    :shocked: ඔව්බන් මටත් බාගයයි ඩම්ප් කරන්න පුලුවන් උනේ පට්ට ලොට් එකක් ඉතුරු වුනා. ගනන් ගන්න එපා බන්.
    දැන් $1.2 වෙන කම් ඉන්නව මේ ටික විකුනන්න:-(. View attachment 116620
    ඩෙස්ක්ටොප් වොලට් එකට නම් SYM ටික ලැබුන, බයිනෑන්ස් එකට තවම බඩු ලැබුනෙ නෑ. අවුලක් නෑ SYM ටික දෙනකම් බඩු බයිනෑන්ස් තියාගන්නව.
    kiyak witara wenewada coin eka sym?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :shocked: ඔව්බන් මටත් බාගයයි ඩම්ප් කරන්න පුලුවන් උනේ පට්ට ලොට් එකක් ඉතුරු වුනා. ගනන් ගන්න එපා බන්.
    දැන් $1.2 වෙන කම් ඉන්නව මේ ටික විකුනන්න:-(. View attachment 116620
    ඩෙස්ක්ටොප් වොලට් එකට නම් SYM ටික ලැබුන, බයිනෑන්ස් එකට තවම බඩු ලැබුනෙ නෑ. අවුලක් නෑ SYM ටික දෙනකම් බඩු බයිනෑන්ස් තියාගන්නව.
    හීනෙන් තමා ඕක 1.2$ යන්නේ..300$ lost පිට සෙල් කළා..දැන් එකෙන් උන පාඩුව නම් ගොඩක් කවර්..අර තියා ගත්ත 200$ තමා ගොන් කම :rofl:

    XYM ආවම ඕක slow death වේවි..මොකද ගොඩක් උන්ට ඔය snapshot එක මග හැරිලා..ඒ නිසා supply එක NEM වලට වඩා අඩුයි..ඒ නිසා dia hard fanලා අනිත් එකට යාවි

    XYM Binance ලිස්ට් කරොත් ගොඩ...නැත්නම් Kucoin යන්න වෙනවා..

    මට සුවර් නැත්තේ මට XYM ලැබිලද කියලා..මොකද මන් ගත්තේ හරි වෙලාවට 30 second තියලා බන්..dump කරන්න හැදුවේ block එක ගියාම..අරුණගේ tweet එක නිසා තියා ගත්තේ..
     
    Status
    Not open for further replies.