Bitcoin Next bubble targets

Status
Not open for further replies.

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Americawe capital gains tax eka 40% karanna yanwa kiwwa 1million walata wada hoyana unta. dan 20% thiyenne.
    Stock market, crypto okkoma down. Americans looking to migrate too lol
    ah ehemada bn?me tesla coin binance eken ganna puluwan seen ekak thiyenawada?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේ සැරේ නම් යුටියුබ් වලින් හෙන ගේමක් දෙනවා ආයෙන උඩට ගන්න btc. එත් බහිනවා. හොදම දේ ට්‍රෙඩ් නොකර ඉන්න එක
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mage portfolio ekanan nannaththarai 😭 overexposed to lowcaps
    @Alucard_SxE

    දැන් 20000$ විතර gain එකක් අඩු වෙලා ඇති නේද? කීවා චාර්ට් ටිකක් ඉගෙන ගනින් කියලා.... මේ Trend එක තව සති 03 තිබුනොත් උබට ඔය coin 04 year තියා ගන්න වෙන්නේ :lol: :rofl:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    @Alucard_SxE

    දැන් 20000$ විතර gain එකක් අඩු වෙලා ඇති නේද? කීවා චාර්ට් ටිකක් ඉගෙන ගනින් කියලා.... මේ Trend එක තව සති 03 තිබුනොත් උබට ඔය coin 04 year තියා ගන්න වෙන්නේ :lol: :rofl:
    කොහොමද මචන් චාර්ට්ස් කියවන්ඩ ඉගෙනගන්නෙ ,
    Resources ටිකක් දීපන්කො 🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    ටහුක් වෙන්න තිබ්බ ඔක්කොම ඒව USDT/ BUSD කරල ෆාර්ම් වල දාල බලන් ඉන්නෙ දැන්.
    ඒවත් කෙල වෙයිද දන්නෙ නෑ ෆන්ඩ් නැතුව රිලීස් කරල නන්.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    @Alucard_SxE

    දැන් 20000$ විතර gain එකක් අඩු වෙලා ඇති නේද? කීවා චාර්ට් ටිකක් ඉගෙන ගනින් කියලා.... මේ Trend එක තව සති 03 තිබුනොත් උබට ඔය coin 04 year තියා ගන්න වෙන්නේ :lol: :rofl:

    ube kathawa aththa eth ube attitude ekata man kemathi ne. Uba danuth karanne mage loss ekata hina wena ekane. ekai man group ekenuth ain une
    me tika 0ta bassath man apahu 0 idan patan gannawa
     
    • Like
    Reactions: u.saradiyel
    Status
    Not open for further replies.