Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ube kathawa aththa eth ube attitude ekata man kemathi ne. Uba danuth karanne mage loss ekata hina wena ekane. ekai man group ekenuth ain une
    me tika 0ta bassath man apahu 0 idan patan gannawa
    එල එල

    අනේ යකෝ group එකේ සමහර උන්ට PM දාලා බැනලා සෙල් කෙරෙව්වේ...සමහර උන් සෙල් කළා කියලා අද බලද්දී සෙල් කරලා නැහැ.. 5000-7000$ gain lost උබ වගේම තමා..උබට හිනා උනා කියලා මට වැඩක් නැහැ..උබට තේරුම් කරන්න හැදුවට උබ පිලි ගත්තේ නැහැ.. crypto වලින් අන්ද වෙලා හිටියේ...එකයි ඔහොම උනේ...නැත්නම් 20000$ gain එකක් නැති කර ගන්නේ නැහැ 2017 crash එක දැකලා තිබ්බ එකෙක් නම්.. හැම වෙලේම කටේ තිබ්බෙම shitcoin ගැන..ඒවගේ potential ගැන

    group එකේ කොකාට දාන නොන්ඩි වලට උ එහෙනම් මන්නෙන් කොටන්න ඕන... :P පොඩි පොඩි කියන කතා වල සැලෙන්න එපා..group එකේ දැන් ඉන්නවා TOP එකෙන්ම buy කරලා 04 year hodl කරන්න හිත හදන්න ඉන්න අය...
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030

    අඩෝ චාර්ට් රීඩ් කරන්න ඉගෙනගන්න විදිහකියල දීපන්කො ,හොද පොත් හරි සයිට් වගේ දෙක තුනක්වත් කියපන්කො ප්ලීස්
     
    • Like
    Reactions: gnome

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    එල එල

    අනේ යකෝ group එකේ සමහර උන්ට PM දාලා බැනලා සෙල් කෙරෙව්වේ...සමහර උන් සෙල් කළා කියලා අද බලද්දී සෙල් කරලා නැහැ.. 5000-7000$ gain lost උබ වගේම තමා..උබට හිනා උනා කියලා මට වැඩක් නැහැ..උබට තේරුම් කරන්න හැදුවට උබ පිලි ගත්තේ නැහැ.. crypto වලින් අන්ද වෙලා හිටියේ...එකයි ඔහොම උනේ...නැත්නම් 20000$ gain එකක් නැති කර ගන්නේ නැහැ 2017 crash එක දැකලා තිබ්බ එකෙක් නම්.. හැම වෙලේම කටේ තිබ්බෙම shitcoin ගැන..ඒවගේ potential ගැන

    group එකේ කොකාට දාන නොන්ඩි වලට උ එහෙනම් මන්නෙන් කොටන්න ඕන... :P පොඩි පොඩි කියන කතා වල සැලෙන්න එපා..group එකේ දැන් ඉන්නවා TOP එකෙන්ම buy කරලා 04 year hodl කරන්න හිත හදන්න ඉන්න අය...

    uba crypto gena hithana widihata nemei man hithanne. uba trade karanne short term profit gena hithagena project wala valuation gena hithanne nathuwa. ubata okkoma coins shitcoins mata ehema nemei. eka hinda perspective eka wenas.
    digatama profit gaththe nathi ekai, market cycles, portfolio management hariyata kare nathi ewa thamai man karapu weradi.
    $20000k mata masa deken earn karanna puluwan eka hinda oka mata loku worry ekak nemei
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    thama crash eka iwara ne. 21 ma eka lagata enwa.

    MA.png

    BTC.png

    2.jpg

    BTC ගමන සුබයි, ජය නියතයි :rofl: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    51200$ break කරොත් උඩ යාවි..... 55000 විතර ගිය වෙලේ ඉදන් බඩේ ගින්දරේ තමා ඉන්න වෙන්නේ :rofl:
    මේ මොකවත් නොකර ඉන්න වෙලාවෙ උබේ චාර්ට් කියවන වැඩේ බලන්න හදන්නෙ. තෑන්ක්ස් ඒ ටිකට
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ube kathawa aththa eth ube attitude ekata man kemathi ne. Uba danuth karanne mage loss ekata hina wena ekane. ekai man group ekenuth ain une
    me tika 0ta bassath man apahu 0 idan patan gannawa
    කතාව ඇත්ත මචන්............
    die hard හොද දැනුමක් තියෙන එකෙක්....
    ඒත්......නිතරම අනිත් එකාව බාල්දු කරල කතා කරන්නෙ........
    ඒක හදාගන්න පුලුවන්නම් මාර වටිනාකමක් හැදෙනාව ඒ දැනුමත් එක්ක..........
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1day chart eka namai mcn man kiuwe weekly chart 21 ma eka lagata enawa

    View attachment 121577
    ------ Post added on Apr 24, 2021 at 12:57 PM
    ඔව් උබ ඔය කියන්නේ 42000$ හරියේ යන 1W එකනේ 21 MA, මේ කියන්නේ වෙන කතාවක්...

    W1 යන්න කලින් 1D 99 MA break වෙන්න ඕනනේ..
     
    Last edited:
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.