Bitcoin Next bubble targets

Status
Not open for further replies.

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    crash wennath ida tiyanawa 20k-25k

    Screenshot (4).png

    ------ Post added on May 13, 2021 at 9:01 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    BTC ඉතින් කොහොමත් ට්‍රාන්සැක්ශන් වලට පාඩුයි තමා උන්ගෙ ෆී එක්ක. ගෝල්ඩ් වගේ තියාගෙන පෙන්න පෙන්න ඉන්න තමා හොද
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    BTC ඉතින් කොහොමත් ට්‍රාන්සැක්ශන් වලට පාඩුයි තමා උන්ගෙ ෆී එක්ක. ගෝල්ඩ් වගේ තියාගෙන පෙන්න පෙන්න ඉන්න තමා හොද

    ETH ekatath kawada hari oka thamai wenne.
    Gas fee eka patta vadi dan.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    හැම එකම මුල ඉදලා telegram එකේ කියලා දුන්නා...update දුන්නා වැටෙන්න කලින් :P

    Watune ara elonge labbe tweet eka nisane bn???ewata analyze adala wenne kohomada???
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Watune ara elonge labbe tweet eka nisane bn???ewata analyze adala wenne kohomada???
    oya chart dala tiyenne ita kalinne ban....

    vetena hethuva serama,tg eke kiyala aethi...gihin balapan

    crash wennath ida tiyanawa 20k-25k

    View attachment 124705
    ------ Post added on May 13, 2021 at 9:01 AM
    දැන්ම ඔහොම එන්නේ නැහැ බන්..... 38000 නම් එනවා ලොවෙත්...
    ------ Post added on May 13, 2021 at 10:38 AM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    BTC ඉතින් කොහොමත් ට්‍රාන්සැක්ශන් වලට පාඩුයි තමා උන්ගෙ ෆී එක්ක. ගෝල්ඩ් වගේ තියාගෙන පෙන්න පෙන්න ඉන්න තමා හොද
    Ai mchn transaction fee ekak tiyennea

    oya chart dala tiyenne ita kalinne ban....

    vetena hethuva serama,tg eke kiyala aethi...gihin balapan

    දැන්ම ඔහොම එන්නේ නැහැ බන්..... 38000 නම් එනවා ලොවෙත්...
    ------ Post added on May 13, 2021 at 10:38 AM
    කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බෙනවා
    ------ Post added on May 13, 2021 at 11:09 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    crash wennath ida tiyanawa 20k-25k

    View attachment 124705
    ------ Post added on May 13, 2021 at 9:01 AM

    දැම්ම නම් එක පාර බහින එකක් නෑ බන් 2017 බලපං කෝ එකේ ආව පල්ලම බහින්නෙ කියලා නම් ශුවර්. අවුරුද්දම අදී ඔය ගානට එන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    Ai mchn transaction fee ekak tiyennea

    කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බෙනවා
    ------ Post added on May 13, 2021 at 11:09 AM
    මයිනින් කරනව කියන්නෙ ඒක තමා මචන්. අපි මයිනර් කෙනෙක් විදියට ගණුදෙණු වැලිඩේට් කරනව නන් අපිට රිවෝඩ් එකක් ලැබෙනව. එතකොට ඒ රිවෝඩ් එක ගෙවන්න ඕනි ගණු දෙණු කරන අය. ඒක තමා නෙට්වර්ක් එකේ ෆී එක වෙන්නෙ.
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    මයිනින් කරනව කියන්නෙ ඒක තමා මචන්. අපි මයිනර් කෙනෙක් විදියට ගණුදෙණු වැලිඩේට් කරනව නන් අපිට රිවෝඩ් එකක් ලැබෙනව. එතකොට ඒ රිවෝඩ් එක ගෙවන්න ඕනි ගණු දෙණු කරන අය. ඒක තමා නෙට්වර්ක් එකේ ෆී එක වෙන්නෙ.
    Unta profit tiynwda
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Machan lankawe PFCA thiyena p2p karana ekek innawada. innawanam mata pm ekak danna
     
    Last edited:

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    adu wenna wenna tika tika buy karanava mama nam. yata giyata aye uda yanava kavada hari. But I feel ETH is becoming the king.
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Breakdown in kWh consumed per transaction:

    XRP - 0.0079
    Dogecoin - 0.12
    Cardano - 0.5479
    Litecoin - 18.522
    Ethereum - 62.56
    Bitcoin - 707

    This what I think Elon Musk is trying to highlight. Many says DogeCoin is a shit coin. But looks like Elon has his own plans for Doge.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Breakdown in kWh consumed per transaction:

    XRP - 0.0079
    Dogecoin - 0.12
    Cardano - 0.5479
    Litecoin - 18.522
    Ethereum - 62.56
    Bitcoin - 707

    This what I think Elon Musk is trying to highlight. Many says DogeCoin is a shit coin. But looks like Elon has his own plans for Doge.
    danna labbak kiyawapan ban. btc walata value eka enne because of its inefficiency. hard to mine, expensive & limited. The only usecase it has is as a store of value. What would anyone want to promote a shitfork of it where you can't build anything effectively?
    While there are tons of blockchains which are way efficient & innovative & projects in those which are working hard to bring new shit to the crypto space
     
    • Like
    Reactions: U-tag

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    thava mini dump ekak nam sure... 48000-48500
    mini dump ekath avane :P

    47000$ ava

    View attachment 121558

    BTC ගමන සුබයි, ජය නියතයි :rofl: :lol:
    BTC ගමන සුබයි කිව්වේ නිකම්න්ද? ඔන්න ඇදපු විදියට ආවනේ..
    ------ Post added on May 14, 2021 at 9:53 AM

    51200$ break කරොත් උඩ යාවි..... 55000 විතර ගිය වෙලේ ඉදන් බඩේ ගින්දරේ තමා ඉන්න වෙන්නේ :rofl:
    55000 උඩ ගියාම බඩේ ගින්දරේ ඉන්න වෙන හේතුව දැන් තේරුනාද? නැත්නම් තමාත් තේරුනේ නැද්ද?
    ------ Post added on May 14, 2021 at 9:55 AM

    :P
    ------ Post added on May 14, 2021 at 9:58 AM
     
    • Like
    Reactions: Tricle_Buwa
    Status
    Not open for further replies.