thava mini dump ekak nam sure... 48000-48500මෙතනින් තව පල්ලෙහට වැට්යිද නැත්තම් ලෝන්ග් එකක් දාගන්න පුළුවන්ද![]()
BTC ඉතින් කොහොමත් ට්‍රාන්සැක්ශන් වලට පාඩුයි තමා උන්ගෙ ෆී එක්ක. ගෝල්ඩ් වගේ තියාගෙන පෙන්න පෙන්න ඉන්න තමා හොද
44M have no idea.. Shit ma thama coin sure naa words and post valata up venne Swap eddi up vei kiyala hithenavaඔක දැනෙන්නෙවත් නෑ මචන්.
eth layer 2 enakan innaETH ekatath kawada hari oka thamai wenne.
Gas fee eka patta vadi dan.
හැම එකම මුල ඉදලා telegram එකේ කියලා දුන්නා...update දුන්නා වැටෙන්න කලින්![]()
oya chart dala tiyenne ita kalinne ban....Watune ara elonge labbe tweet eka nisane bn???ewata analyze adala wenne kohomada???
දැන්ම ඔහොම එන්නේ නැහැ බන්..... 38000 නම් එනවා ලොවෙත්...crash wennath ida tiyanawa 20k-25k
View attachment 124705
------ Post added on May 13, 2021 at 9:01 AM
Ai mchn transaction fee ekak tiyenneaBTC ඉතින් කොහොමත් ට්‍රාන්සැක්ශන් වලට පාඩුයි තමා උන්ගෙ ෆී එක්ක. ගෝල්ඩ් වගේ තියාගෙන පෙන්න පෙන්න ඉන්න තමා හොද
කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බෙනවාoya chart dala tiyenne ita kalinne ban....
vetena hethuva serama,tg eke kiyala aethi...gihin balapan
දැන්ම ඔහොම එන්නේ නැහැ බන්..... 38000 නම් එනවා ලොවෙත්...
------ Post added on May 13, 2021 at 10:38 AM
crash wennath ida tiyanawa 20k-25k
View attachment 124705
------ Post added on May 13, 2021 at 9:01 AM
මයිනින් කරනව කියන්නෙ ඒක තමා මචන්. අපි මයිනර් කෙනෙක් විදියට ගණුදෙණු වැලිඩේට් කරනව නන් අපිට රිවෝඩ් එකක් ලැබෙනව. එතකොට ඒ රිවෝඩ් එක ගෙවන්න ඕනි ගණු දෙණු කරන අය. ඒක තමා නෙට්වර්ක් එකේ ෆී එක වෙන්නෙ.Ai mchn transaction fee ekak tiyennea
කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බෙනවා
------ Post added on May 13, 2021 at 11:09 AM
Unta profit tiynwdaමයිනින් කරනව කියන්නෙ ඒක තමා මචන්. අපි මයිනර් කෙනෙක් විදියට ගණුදෙණු වැලිඩේට් කරනව නන් අපිට රිවෝඩ් එකක් ලැබෙනව. එතකොට ඒ රිවෝඩ් එක ගෙවන්න ඕනි ගණු දෙණු කරන අය. ඒක තමා නෙට්වර්ක් එකේ ෆී එක වෙන්නෙ.
danna labbak kiyawapan ban. btc walata value eka enne because of its inefficiency. hard to mine, expensive & limited. The only usecase it has is as a store of value. What would anyone want to promote a shitfork of it where you can't build anything effectively?Breakdown in kWh consumed per transaction:
XRP - 0.0079
Dogecoin - 0.12
Cardano - 0.5479
Litecoin - 18.522
Ethereum - 62.56
Bitcoin - 707
This what I think Elon Musk is trying to highlight. Many says DogeCoin is a shit coin. But looks like Elon has his own plans for Doge.
mini dump ekath avanethava mini dump ekak nam sure... 48000-48500
BTC ගමන සුබයි කිව්වේ නිකම්න්ද? ඔන්න ඇදපු විදියට ආවනේ..
55000 උඩ ගියාම බඩේ ගින්දරේ ඉන්න වෙන හේතුව දැන් තේරුනාද? නැත්නම් තමාත් තේරුනේ නැද්ද?51200$ break කරොත් උඩ යාවි..... 55000 විතර ගිය වෙලේ ඉදන් බඩේ ගින්දරේ තමා ඉන්න වෙන්නේ![]()
