Bitcoin Payment එකකට උදව්වක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොල්ල නේ , මගේ නෑ කෙනක් අහනවා Bitcoin වලින් Payment එකක් කරන්න මේ සයිට් එකට https://www.medgreek.com Medicle එකක් ගන්න කිව්වා වැඩේ තියෙන්නේ එකට Card Payment නෑ කියනවා මේකේ උන්ට Bitcoin වලින් Payment එක කරන්න ඕනේ ලු

    ඉතින් එයා අහනවා bitcoin Account එකක් හදලා එකට සල්ලි දාගන්න පුලුවන් ද කියලා කාඩ් එකෙන් ඉසෙල්ලා , ඊට පස්සේ අර සයිට් එකට ගෙවන්නන.

    එහෙම පුළුවන් ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Lankawe idun Greece waling mokatada bun medical ganne
    ahuwenna wage yanne. owa sure site da..?
    මට හිතුණා බන්, මාමා ගේ දුව බන් ඉල්ලන්නේ එයාට අවු 16 වගේ ඇති එයාට ලොකු තේරුමකුත් නැහැ වගේ මේවා ගැන,

    ඕව කියන්න යන්න බැනේ බන් අය ඉර්ශියාවට කියනවා කියලා හිතයි බන් එක නිසා ඉල්ලන උදව්ව කරලා දෙනවා.

    හේතුව ඇහුවාම එයා මට බොරු කිව්වා වෙන්න පුලුවන් බන් එයාට වෙන වැඩකට ද දන්නේ නැහැ , මට හේතුව වැඩක් නැහැනේ මම උදව් කරන්න හිතං අහලා කියන්නම් කිව්වා කොහෙන් හරි
     
    • Sad
    Reactions: -333-

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    binance එකට කාර්ඩ් payment කරලා bitcoin buy කරන්න බෑ. ඒගොල්ලොන්ගේ තියෙනවා p2p කියලා system එකක්. එකේ ඉන්නවා bitcoin sell කරන අය. ඒකෙනෙක්ගෙන් buy කරන්න ඕනි. ලංකාවේ sellers ලා ඕනි තරම් ඉන්නවා. එහෙම seller කෙනෙක්ට bank transfer කරන්න. seller ඔයාට Bitcoin transfer කරයි.

    Screenshot_10.png
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    binance එකට කාර්ඩ් payment කරලා bitcoin buy කරන්න බෑ. ඒගොල්ලොන්ගේ තියෙනවා p2p කියලා system එකක්. එකේ ඉන්නවා bitcoin sell කරන අය. ඒකෙනෙක්ගෙන් buy කරන්න ඕනි. ලංකාවේ sellers ලා ඕනි තරම් ඉන්නවා. එහෙම seller කෙනෙක්ට bank transfer කරන්න. seller ඔයාට Bitcoin transfer කරයි.

    View attachment 203671
    thank you machn
    thank you
     
    • Love
    Reactions: EdNygma