Payment Gateway එකේ අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කොල්ල නේ මගේ Payment Gateway එකේ අවුලක් තියෙනවා Master Card වලින් ගෙවන්න බෑ

    මම Payment Gateway Provider ට මේක කිව්වා

    ඒගොල්ලෝ ඉල්ලනවා එහෙම කරන්න බෑ කියන Customers ලගේ කාඩ් එකේ මුල් අංක 8 හා අවසාන අංක 4 එක නැතුව හොයන්න බෑ කියනවා.

    කිසිම Customer කෙනක් මේකට කැමති වෙන එකක් නැහැ මම ඇහුවෙත් නැහැ මොකද බැනුම් අහාගන්න වැඩක් නිසා මේක.

    මේක හදා ගන්න දැන් මටම Master Card එකක් ගන්න වෙනවා හොද බැංකුවක් කියන්න Master Card දෙන
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,966
    1
    15,749
    113
    දන්න කියන එකෙක් නැද්ද? මාස්ටර් එකක් තියෙන?
    ඔකටම කාර්ඩ් හදන්නෙ නැතුව..

    ----------
    Commercial and Peoples දැකලා තියෙ මාස්ටර් කාර්ඩ්ස්
     
    • Like
    Reactions: pathaleiretta

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    BOC gives master card.
    දන්න කියන එකෙක් නැද්ද? මාස්ටර් එකක් තියෙන?
    ඔකටම කාර්ඩ් හදන්නෙ නැතුව..

    ----------
    Commercial and Peoples දැකලා තියෙ මාස්ටර් කාර්ඩ්ස්
    ඇහුවා නැහැ කිව්වා Visa විතරයි දෙන්නේ කිව්වා
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1746764228958.png
    1746764251711.png

    1746764282406.png

    1746764303252.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    NDB තමා දැනට ඉතුරුවෙලා තියෙන්නෙ....
    මම එකෙන් ගත්තා Account එකක් උන්ගේ Support එකනම් හොදම හොදයි
    හැබැයි අය කිරීම අතින් ටිකක් වැඩි
     
    • Like
    Reactions: Amith0424

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Payment Gateway Provider
    වෙන එකකට මාරු උනා නම් ඉවරයි

    සාමාන්යෙන් transaction time එකයි amount එකයි වගේ අහල උන් ට පුළුවන් වෙන්න ඕනේ ලොග් එක බලන්න
     
    • Like
    Reactions: Emarald

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    * Payment Gateway එකේ අවුලක්. ගේට්ටුවට දාපු ඉබ්බගේ යතුර නැති වෙලා.

    * Payment Gateway එකේ ඉබ්බ කඩලා රෑ ගෙට හොරු පැනලා.

    * Payment Gateway එක ඇරගෙන චුං පාං ගන්න එළියට ගිය ටිකට බල්ලෙක් සර්වර් එක උඩ රීලා.

    * Payment Gateway එක මලකඩ කාල අරිද්දී වහද්දි චිරි බිරිස් ගානවා. බාස් කළු තෙල් පොඩ්ඩක් වක් කරලා රුපියල් 10 000 ක් ඉල්ලුවා.

    * Payment Gateway එක මට විරුද්ධව අහල පහළ ගේට්ටු එක්ක මගේ බිස්නස් වට්ටන්න කුමන්ත්‍රණ කරනවා.

    * Payment Gateway එකට උඩින් පියුම් මාම දාන ලියුම් ඉබේ අතුරු දහන් වෙනවා.

    * Payment Gateway එකේ වැදිලා දතක් හෙලවෙනවා.

    * අනුරාධපුර අවට ගෙදරට හොඳ Gate එකක් දාගන්න තැනක් දන්නවද?
     
    • Haha
    Reactions: clumsyhulk

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,162
    7,696
    113
    IPG eka Genie da iPay da ?

    Frimi eketh Virtual/Physical dena card eka MasterCard
    frimi powered by NTB
    genie eketh virtual mastercard ekak tiyenawada koheda..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    වෙන එකකට මාරු උනා නම් ඉවරයි

    සාමාන්යෙන් transaction time එකයි amount එකයි වගේ අහල උන් ට පුළුවන් වෙන්න ඕනේ ලොග් එක බලන්න
    ඔව් මම උන්ට ලොග් බලන්න ඕනේ දේවල් ටික දුන්නා උන් කාඩ් එකේ අංක ටික නැතුව බෑ කිව්වා හොයන්න. දැන් අවුරුද්දකට වඩා වැඩි බන් අවුල

    IPG eka Genie da iPay da ?

    Frimi eketh Virtual/Physical dena card eka MasterCard
    frimi powered by NTB
    genie eketh virtual mastercard ekak tiyenawada koheda..
    iPay එකේ , Genie අවුලක් නැහැ මම එක තමයි දෙන්නේ Ipay එකෙන් බෑ කියන අයට
    ------ Post added on May 9, 2025 at 10:00 AM
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    වෙන එකකට මාරු උනා නම් ඉවරයි

    සාමාන්යෙන් transaction time එකයි amount එකයි වගේ අහල උන් ට පුළුවන් වෙන්න ඕනේ ලොග් එක බලන්න
    යකෝ credit card එකේ තියෙන්නෙ ඔක්කොම අංක 16යි. ඒකෙන් 12ක් ඉල්ලනවද payment transaction එකක් trace කරන්න.
    ඔයාගේ ලොකුවට transaction වෙන්නෙ නැත්නම් merchant id එකයි transaction එක fail වෙච්ච දවසයි, amount එකයි දුන්නම උන්ට logs හොයා ගන්න බැරිද ?
     
    • Sad
    Reactions: amino

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    බැන්කු ඕනා නෑ ඩයලොග් ජීනි එකෙන් ගන්න, ඔන්ලයින්ම ඔක්කොම කරගන්න පුළුවන්, දවස් තුනෙන් කාඩ් එක එනවා. මම නම් දැන් එදිනෙදා ගණුදෙනු හැම එකටම ගන්නෙ ඒ කාඩ් එක ටොපප් කරද්දිත් 25 කැපෙන්නෑ, පොඩි ගාණක් යන්නෙ, එකවුන්ට් එකෙන් ට්‍රාන්සර් 40ක් නොමිලේ
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    567
    443
    63
    බැන්කු ඕනා නෑ ඩයලොග් ජීනි එකෙන් ගන්න, ඔන්ලයින්ම ඔක්කොම කරගන්න පුළුවන්, දවස් තුනෙන් කාඩ් එක එනවා. මම නම් දැන් එදිනෙදා ගණුදෙනු හැම එකටම ගන්නෙ ඒ කාඩ් එක ටොපප් කරද්දිත් 25 කැපෙන්නෑ, පොඩි ගාණක් යන්නෙ, එකවුන්ට් එකෙන් ට්‍රාන්සර් 40ක් නොමිලේ
    mokadda eken karanna puluwan?