Payment Gateway එකේ අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    යකෝ credit card එකේ තියෙන්නෙ ඔක්කොම අංක 16යි. ඒකෙන් 12ක් ඉල්ලනවද payment transaction එකක් trace කරන්න.
    ඔයාගේ ලොකුවට transaction වෙන්නෙ නැත්නම් merchant id එකයි transaction එක fail වෙච්ච දවසයි, amount එකයි දුන්නම උන්ට logs හොයා ගන්න බැරිද ?
    බැහැ කියලා කියනවා

    ඔයා දන්නේ නැති නිසා කියන්නේ මම මේක ගොඩක් Payment Gateway වල ඔය අංක ටික එනවා Payment Gateway Portal එකට , ඉතින් ඔයා ගෙවන සයිට් එකේ අයට බලාගන්න පුළුවන් , iPay එකේ එන්නේ නැහැ Payment Gateway Portal එකට කාඩ් විස්තර
     
    • Wow
    Reactions: user2024

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    බැහැ කියලා කියනවා

    ඔයා දන්නේ නැති නිසා කියන්නේ මම මේක ගොඩක් Payment Gateway වල ඔය අංක ටික එනවා Payment Gateway Portal එකට , ඉතින් ඔයා ගෙවන සයිට් එකේ අයට බලාගන්න පුළුවන් , iPay එකේ එන්නේ නැහැ Payment Gateway Portal එකට කාඩ් විස්තර
    ඔයා (ඕනෙම merchant කෙනෙක් ) ගෙ website එක PCI DSS compliant නැත්නම් ඔයාට credit card එකේ අංක 12ක් website එකේ datastore එකේ තියා ගන්න බෑනෙ මන් දන්නා විදිහට. මන් දන්නේ උපරිම 10යි පුළුවන් කියල
     
    • Like
    Reactions: coder101

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔයා (ඕනෙම merchant කෙනෙක් ) ගෙ website එක PCI DSS compliant නැත්නම් ඔයාට credit card එකේ අංක 12ක් website එකේ datastore එකේ තියා ගන්න බෑනෙ මන් දන්නා විදිහට. මන් දන්නේ උපරිම 10යි පුළුවන් කියල
    එනවා මචන් Genie එකේ එනවා මුල අංක 8 අග 4 යි විතරක් කාඩ් වර්ගය එනවා
     
    • Like
    Reactions: user2024

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    කොල්ල නේ මගේ Payment Gateway එකේ අවුලක් තියෙනවා Master Card වලින් ගෙවන්න බෑ

    මම Payment Gateway Provider ට මේක කිව්වා

    ඒගොල්ලෝ ඉල්ලනවා එහෙම කරන්න බෑ කියන Customers ලගේ කාඩ් එකේ මුල් අංක 8 හා අවසාන අංක 4 එක නැතුව හොයන්න බෑ කියනවා.

    කිසිම Customer කෙනක් මේකට කැමති වෙන එකක් නැහැ මම ඇහුවෙත් නැහැ මොකද බැනුම් අහාගන්න වැඩක් නිසා මේක.

    මේක හදා ගන්න දැන් මටම Master Card එකක් ගන්න වෙනවා හොද බැංකුවක් කියන්න Master Card දෙන
    Use NSBPay, Frimi apps to create your own virtual master card.