බැහැ කියලා කියනවායකෝ credit card එකේ තියෙන්නෙ ඔක්කොම අංක 16යි. ඒකෙන් 12ක් ඉල්ලනවද payment transaction එකක් trace කරන්න.
ඔයාගේ ලොකුවට transaction වෙන්නෙ නැත්නම් merchant id එකයි transaction එක fail වෙච්ච දවසයි, amount එකයි දුන්නම උන්ට logs හොයා ගන්න බැරිද ?
ඔයා දන්නේ නැති නිසා කියන්නේ මම මේක ගොඩක් Payment Gateway වල ඔය අංක ටික එනවා Payment Gateway Portal එකට , ඉතින් ඔයා ගෙවන සයිට් එකේ අයට බලාගන්න පුළුවන් , iPay එකේ එන්නේ නැහැ Payment Gateway Portal එකට කාඩ් විස්තර