සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    මේ Chart එකේ විදියට

    මං 2025 ජුනි මාසේ 12 වෙනිදා 1 Bitcoin එකක් රු. ලක්ස 319 කට ගත්තා නම්, අද එක වටිනවා ලක්ෂ 352. ඒ කියන්නේ ලක්ෂ 33 ක වගේ ලාබයක් තියෙනවා. මේක ඒ මිලට අද විකුනන්න පුළුවන් ද ?

    Screenshot 2025-07-12 at 10.30.10 PM.png
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,289
    8,187
    113
    උබට සල්ලි තියන නිසා කියන්නේ Hyperliquid coin එක ගනින් ලොකු පොටෙංශල් එකක් තියනවා.
    මට සල්ලි තියේ නම් ගන්නවා ඔච්චර
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,777
    50,126
    113
    සේදවත්ත
    loss wenneth oya widiyatamai
    බිට් කොයින් නම් ලොස් වෙන් නෑ දෙයියෝ. ඔක්කම දෙයියලා ඩිප්‍රිශියේට් වෙන ඩොලර් එක අත ඇරලා දැන් ගන්නේ බිට්කොයින් . ඉලග අවුරුදු 5-10 ෆියැට් අයට හිතාගන්න බැරිවෙයි .
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,700
    9,069
    113
    market up wena vidiya balala laabaya calculate karanawa wagema, down wena vidiya balala loss ekath calculate karanna. kisima deka price eka, eka digata wadi wenne ne. up/down wenne.
     
    • Like
    Reactions: Any.key

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    අවුරුදු ගානක් තිස්සෙ ඩවුන් වෙලා අයිත් උඩටම ඇවිල්ලා තියෙනවා.. තව අවුරුදු ගානක් ඩවුන් ගියොත් අල්ලන් ඉන්න පුලුවන් වෙන්න ඕනෙ
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,441
    1,467
    113
    IN THE INTERNET
    වෙන coin එකක් අරන් තිබ්බත් ඔය ගාන වැඩි වෙනවා
    Example galausdt June 22 10 million gaththanam දැන් 4.9 million profit