Bitcoin ප්රශ්නයක් මම cex.io එකෙන් මගේ එකට බිට්කොයින් වගයක් ට්රාන්සර් කරා bittrex ekata, cex.io එකෙන් ඒක ප්රොසෙස් උනා ඒත් තාම bittrex එකේ පෙන්නන්නෙ නෑනෙ, ඇඩ්රස් ඔක්කොම හරි මචං, ප්ලීස් හෙල්ප් :baffled::oo: