Bitcoin Problem

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
Bitcoin ප්‍රශ්නයක්
මම cex.io එකෙන් මගේ එකට බිට්කොයින් වගයක් ට්‍රාන්සර් කරා bittrex ekata, cex.io එකෙන් ඒක ප්‍රොසෙස් උනා ඒත් තාම bittrex එකේ පෙන්නන්නෙ නෑනෙ, ඇඩ්‍රස් ඔක්කොම හරි මචං, ප්ලීස් හෙල්ප් :baffled::oo:
 

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    මේව‍ා ගැන විස්තර ලබා ගන්නේ කොහොමද,,පටන් ගන්නේ කොහොමද