August 1st Bitcoin Segwit ekak ena nisa July 30 idan BTC network eka stable wenakan BTC buy/sell transaction kisiwak nokarana lesata Elakiri wasinta mathak kara sitinawa.Oya time frame eke BTC transaction kaloth coins nathi weemata ida atha.
කොයින් වොලට් වලින් හො ගාල ඔක කියලා ඊමේල් ආවා. තියන කොයින් අතුරුදහන් වෙයිද?
බිට්කොයින් වලට විතරයි. අනිත් කොයින් අවුලක් නෑ. Ethereum , Litecoin , Ripple etc.
ඔක තමා හෙතුව, අනික ඩොලර් එක කුජීතවීම.machan. loku uptrend ekak yanawa. btc wala.
anith okkoma down wenawa. mokadda hethuwa?
machan. loku uptrend ekak yanawa. btc wala.
anith okkoma down wenawa. mokadda hethuwa?
Segwit success wela chain split unoth aluth coin ekak eliyata enawa.Eka BCC(Bitcoin Cash). Do not konw how many ppl will sell their BTC to BCC. Alert eke inna.Mata nam bala innawa arenna kara ganna deyak nehe.
Bit coin buy karanna hoda nedda
බිට්කොයින් කැශ් නිසා බිට්කොයින් ඩිවැලියු වෙයි වගේ. ගොඩක් වොලට් උන් බිට් කැශ් ගැන උනන්දුවක් නැ කස්ටමර්ලාට පෙන්නන්න.bump
බිට්කොයින් කැශ් නිසා බිට්කොයින් ඩිවැලියු වෙයි වගේ. ගොඩක් වොලට් උන් බිට් කැශ් ගැන උනන්දුවක් නැ කස්ටමර්ලාට පෙන්නන්න.