Bitcoin USD කරගන්න තැනක්
Bitcoin USD වලට මාරු කරලා ලංකාවේ බැංකුවකට USD හෝ LKR වලින් wire transfer කර ගන්න පුළුවන් exchange එකක් කියන්න මචන්ලා.
මම Kraken එකේ මේක කළා දැන් උන් SWIFT transfer නවත්තල. Kraken එකේ තියෙන Bitcoin ලංකාවේ බැංකුවකට ගෙන්න ගන්න ඕනි. localbitcoin නම් කරදරයි. cex.io එකේ පුලුවන්ද?