Bitcoin Wallet

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    binance p2p waladi lanakwe seller kenekma hoya ganna wenawada machan? kohoamda trust karanne salli hariyata danawada kiyala
    පුලුවන් ඔනි තරම් ඉන්නවා. Binance P2P වලට ගිහින් LKR වලින් search කරන්න. You can complain to Binance if they dont gove coin or any farud. Becasuse binance already hold seller coin in P2P scenario. Its very similar to LC proces.
    20210112_121551.jpg
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    binanace p2p wala buy karaddi credit card payment karaddi lankawe bank wlain block karanne nadda transaction eka? cex eke num block karala dan
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    mama mining danne na bn.mage wadeta 20$ btc walata convert karala gewanne. bitcoin transcation man karal nathi hinda danne na oka gana hariyata.



    ado thanks okkamalata. try ekak deela balnnum
    USD ganna barida. BTC stable ne ne ban. hithapanko ubta calculate karadi 40000USD thibila uba convert karagana yanakota 30000USD walata wage bahala thibboth
     

    amilaamdj

    Junior member
  • Oct 6, 2007
    157
    8
    18
    38
    Matara
    Bitcoin Wallet එකට coins අරන් Payoneer එකට හරි SL Bank Withdraw හරි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද? උබල Use කරන method මොනවද ලංකාවේ Bank withdraw කරගන්න?

    Amount eka 20$.
    You can use Paytiz.com bitcoin exchange website for that. Use your bitcoin wallet and a paypal account to transfer your money to any Sri Lankan Bank. I am doing it now. You can use the following link to go to the exchange website. https://paytiz.com/?rid=29803
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ලංකාවෙ වෙබ්සයිට් එකක් තියෙනව එයාලගෙන් බිට්කොයින් අරගෙන එයාල එක්කම ට්‍රේඩ් කරන්නත් පුලුවන් එහෙමත් නැත්නම් අපිට ඕන එක්ස්චේන්ජ් එකකකට දාල සෙල් කරන්නත් පුලුවන්. දැන් ලංකාවෙන් ස්ක්‍රීල් එකට සල්ලි ඩිපොසිට් කරන්න දෙන්නෙ නැති නිසා අපිට කෙලින්ම බිට්කොයින් අරගන්න බෑ. ඒ වගේ මෙතැඩ් එකක් යූස් කරල තමයි අරගන්න වෙන්නෙ. ලේසියි පිටරට ඉන්න අදුරන කෙනෙකු හරහා වොලට් එකට සල්ලි දාගෙන බිකොයින් බිනැන්ස් වගේ වෙබ්සයිට් එකක් හරහා අරගන්න එක. අරගෙන ලෝන්ග් ටර්ම් හෝ ශෝර්ට් ටර්ම් ට්‍රේඩ් කරල ලාභ හොයන්න පුලුවන්.
    කරගන්න ඕන මුලිකම දේ තමයි අපේ වොලට් එකට සල්ලි දාගන්න එක. ඊට පස්සෙ ඕන දෙයක් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: aravinda86