ලංකාවෙ වෙබ්සයිට් එකක් තියෙනව එයාලගෙන් බිට්කොයින් අරගෙන එයාල එක්කම ට්‍රේඩ් කරන්නත් පුලුවන් එහෙමත් නැත්නම් අපිට ඕන එක්ස්චේන්ජ් එකකකට දාල සෙල් කරන්නත් පුලුවන්. දැන් ලංකාවෙන් ස්ක්‍රීල් එකට සල්ලි ඩිපොසිට් කරන්න දෙන්නෙ නැති නිසා අපිට කෙලින්ම බිට්කොයින් අරගන්න බෑ. ඒ වගේ මෙතැඩ් එකක් යූස් කරල තමයි අරගන්න වෙන්නෙ. ලේසියි පිටරට ඉන්න අදුරන කෙනෙකු හරහා වොලට් එකට සල්ලි දාගෙන බිකොයින් බිනැන්ස් වගේ වෙබ්සයිට් එකක් හරහා අරගන්න එක. අරගෙන ලෝන්ග් ටර්ම් හෝ ශෝර්ට් ටර්ම් ට්‍රේඩ් කරල ලාභ හොයන්න පුලුවන්.
කරගන්න ඕන මුලිකම දේ තමයි අපේ වොලට් එකට සල්ලි දාගන්න එක. ඊට පස්සෙ ඕන දෙයක් කරගන්න පුලුවන්.