Bitcoin wallet

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    දන්න කට්ටිය කියන්න ලංකාවේ බැංකු වලට සල්ලි ගෙන්න ගන්න පුළුවන් හොදම Bitcoin wallet මොක්ද කියලා. කොමිස් වාසි ගන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් Referral Link එවන්න හෝ පිඑම් කරන්න. withdraw කරපු බැංකුව ගැනත් පොඩි විස්සතරයක් කරන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දන්න කට්ටිය කියන්න ලංකාවේ බැංකු වලට සල්ලි ගෙන්න ගන්න පුළුවන් හොදම Bitcoin wallet මොක්ද කියලා. කොමිස් වාසි ගන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් Referral Link එවන්න හෝ පිඑම් කරන්න. withdraw කරපු බැංකුව ගැනත් පොඩි විස්සතරයක් කරන්න.
    https://paxful.com/?r=E1kaD4aKyYn

    මෙන්න මේකෙන් බලපන්
    මම ලක්ෂ ගානක් අරන් තියෙනවා
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Crypto field eke innawa nam wadiye highlight wenne nathuwa inna balanna.Dan minissu ballo marala hari salli hoyanawa.crypto funds direct bank ganna epa
     
    • Like
    Reactions: TechnWeb

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    wena rataka bank account ekak open karagena crypto funds ekata ganna. lankawata salli ganna ona unama foreign bank eke card eka use karanna
    lankawe idan wena rataka bank account open karanne kohomada ban, yaluwek harahada uba kiyanne ?