wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,635
    6,390
    113
    බිට් කොයින් ගැන දන්න එවුන් ඉන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන කියන්න පුළුවන්ද?

    බිට් කොයින් වල රහස්‍ය බාවය ඇත්තටම 100% ක් හොදද?
    සල්ලි ගිය පාර ට්‍රැක් කරන්න පුළුවන්ද?
    ලංකාවෙ බිට්කොයින් රුපියල් කරන තැන් තියෙනවාද?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,635
    6,390
    113
    අයියෝ බොලා එකෙක් වත් දන්නේ නැද්දෝ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,635
    6,390
    113
    100% honda naha
    bari kamak naha
    naha

    හොයන්නේ කෝමද පොඩ්ඩක් කියහන් කො. ඇරත් ආරක්ෂාව අඩු කෝමදකියලත් කියන්න පුළුවන්ද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    bitcoin use කරනවා නම් හොඳ වැඩක් වෙන්න බැහැ. ලංකාවේ නම් track කරන එකක් නැහැ. ඒ උනාට උඹව අහුවෙන්න නම් හැකියාව තියනවා
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,635
    6,390
    113
    mokadda umba danna hadana jilmart eka?????

    හා හා හා පොඩි ජිල්මාට් එකක් තමා. අහුවුනොත් බරවැඩ හා හිරේ. ඒ නිසා හරියටම දැනගන්න කථා කලේ්‍. මම මහගෙදර නොයන්න උපදෙස් ටිකක් දීපල්ලා. :D

    bitcoin use කරනවා නම් හොඳ වැඩක් වෙන්න බැහැ. ලංකාවේ නම් track කරන එකක් නැහැ. ඒ උනාට උඹව අහුවෙන්න නම් හැකියාව තියනවා

    අහුවෙන්න පුළුවන් කොහොමද ටිකක් විස්තර කරලා කියන්න බැරිද? මට විතරක් නෙවේ අනිත් අයටත් ලොකු උදව්වක් වේවි.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,635
    6,390
    113
    money laundering...

    මාත් මනිලොන්ඩරින් ගැන ටිකක් කියෙව්වා. තාම හරියටම හිතට වැදුනේ නෑ. ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?
     
    jinxer

    Member
    Jun 24, 2014
    18
    2
    3
    bitcoin hariyata pawithichi kaloth 100% untraceble thamai.
    Bitcoins hamba karanna thiyana main method 1 mine karana eka. Habai dan nam mine karanna patan ganna parakku wadi. Hoda gaming machine 1kin awruddama 24/7 mine karath bitcoin dhashama ganak thamai hoyaganna wenne.
    Bitcoins salli walata maru karanna banks wage physical places lankawe thiya kohewath na. Ehema kaloth untraceble wenneth na. Bitcoins invest karanna puluwan ehema nathnam wena kattiyata wikunnana puluwan. Me dawaswala mama danna hatiyata 650USD withara thamai wenne. Thwa 10 years withara giyama 10000USD wage wena patak thiyenne.

    Mage mine karanna pawichchi karapu rig1 giya awurudde wikunala damma light bila wadi nisa. Kohomatath mine karala hoyagaththata wada wadi ganak wena payments walin hamba una.

    Thawa ona deyak thiyanawanam ahapan. Mama 2010 idan bitcoins use karanawa.
     
    • Like
    Reactions: wpmanoj

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    1) hariyata kaloth untraceable, uba mole use kale naththam social engineering karala path eka hoyanna puluwath eth 100% trace karanna ba guess karala ubawa allagaththoth thamai.

    2) yup LK wala places thiyenawa (physical banks newei sellersla) but ehema nathath anonymous widiyata BTC - PayPal, Skrill or Payoner or Western Union etc... karaganna puluwan.
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,635
    6,390
    113
    bitcoin hariyata pawithichi kaloth 100% untraceble thamai.
    Bitcoins hamba karanna thiyana main method 1 mine karana eka. Habai dan nam mine karanna patan ganna parakku wadi. Hoda gaming machine 1kin awruddama 24/7 mine karath bitcoin dhashama ganak thamai hoyaganna wenne.
    Bitcoins salli walata maru karanna banks wage physical places lankawe thiya kohewath na. Ehema kaloth untraceble wenneth na. Bitcoins invest karanna puluwan ehema nathnam wena kattiyata wikunnana puluwan. Me dawaswala mama danna hatiyata 650USD withara thamai wenne. Thwa 10 years withara giyama 10000USD wage wena patak thiyenne.

    Mage mine karanna pawichchi karapu rig1 giya awurudde wikunala damma light bila wadi nisa. Kohomatath mine karala hoyagaththata wada wadi ganak wena payments walin hamba una.

    Thawa ona deyak thiyanawanam ahapan. Mama 2010 idan bitcoins use karanawa.

    එළකිරි !

    මචන් මම මයින් කරල නෙවේ හොයන්න යන්නේ. මට වල් වෙච්ච බිට්කොයින් ගොඩක් ලැබෙනවා. මේවා එහෙට මෙහෙට ලොන්ඩරි කරලා යවන්න තියෙන්නේ. ලොන්ඩරි කරන්න තියන හොදම ක්‍රමය ලේසිම ක්‍රමය වගේ දේවල් ටිකක් කියපන් පුළුවන් නම්