Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනුන්ගේ සල්ලි නිස උපදෙස් දෙන්න බැ විකුනන්නද ගන්නද කියලා නමුත් අගොස්තුවේ එක්කො බිට්කොයින් නගිනවා සැහෙන්න, එහෙම නැත්තම් නහුතෙට බහිනවා. හොදම දේ, ලද දෙයි සතුටු වෙලා සල්ලි කරගන්න එක. අගොස්තුවෙන් පස්සේ බැරියාආයේ ගන්න පුලුවන් නම් ගන්න. බිට් කැශ් ගොඩක් වොලට් උන් සපොට් කරන්නේ නැ. කොයින් එක ස්ප්ලිට් උනාට බිට් කැශ් එක එක්කලා බිට් කොයින් රේට් එකක් එනවා, ඒ රේට් එක හයි උනොත් බිට් කොයින්ට බබා තමා.