Bitdefender total security PROMO

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Bitdefender total security 2018 - 6 Months Free

    මෙන්න Bitdefender total security 2018 මාස 6 free. Devices 5 use කරන්න පුළුවන් subscription එකක දෙන්නේ.

    link එකට යන්න. mail එක දෙන්න. mail එකට ඒවි කරන්න ඕන විදිය..

    https://www.bitdefender.com/media/h...-security2018-opt/?cid=soc|c|AmberMac|getTSbl

    capture-png.189204
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සල්ලි දීලා ගත්තත් කිසිම පාඩුවක් නැති ගාඩ් එකක්.
    මම සල්ලි දීලා ගත්තා.
    දෙයියනේ කියලා නොටිෆිකේශන් එකක්වත් නෑ වද දෙන්න , ලබ්බේ කැස්පර්ස්කයි වගේ නෙවෙයි.

    • Like
    Reactions: dilrasan

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    සල්ලි දීලා ගත්තත් කිසිම පාඩුවක් නැති ගාඩ් එකක්.
    මම සල්ලි දීලා ගත්තා.
    දෙයියනේ කියලා නොටිෆිකේශන් එකක්වත් නෑ වද දෙන්න , ලබ්බේ කැස්පර්ස්කයි වගේ නෙවෙයි.

    අනිවාරෙන් මචන්. මට නම් හොදම antivirus එක මේක.. මම දැන් අවරුදු 6 විතර use කරනවා. කිසි අව්ලක් නැ.
    ඒ උනාට ඔක්කොම මට promo ලැබුන ඒවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    mekata slow wenne nethida ban pc man katha karanne 2gb ram thiyana adi kale computer gena eset denmahamanam ehama wenne nae meka kohomada ., 2gb ram ekak thiyana ekkenek reply ekak dapallako
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    mekata slow wenne nethida ban pc man katha karanne 2gb ram thiyana adi kale computer gena eset denmahamanam ehama wenne nae meka kohomada ., 2gb ram ekak thiyana ekkenek reply ekak dapallako

    2GB Ram නම් දන්නේ නැ. මම 4GB, 6GB, 8GB තියන ලැප් වල පාවිච්චි කරලා තියනව. කිසි අව්ලක් නැ..