Biththara thambeema

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    බිත්තර සවුත්තු වෙලාද කියල බලන්න.(නරක් වෙලා)
    බිත්තරේ වැහිල තව ටිකක් උඩට යනකන් වතුර දාන්න. ගින්දර වැඩිය දාන්න එපා. සාමාන්‍යය ගින්දර වලින් විනාඩි 7ක් වගේ තම්බන්න soft boiled නම්. hard-boiled නම් විනාඩි 12ක් වගේ තම්බන්න. එහෙම තැම්බෙන්නෙ නැත්තම් බිත්තරේ පුකේ ඔබල විනාඩි 10ක් විතර පුකේ හිල ඇතුලෙ තියා ගන්න. :)




    :lol::lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    බිත්තරය තම්බන වතුර භාජනයට විනාකිරි තේ හැන්දක් සහ ලුණු තේ හැන්දක් එක් කරන්න.

    11.gif
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එහෙම තැම්බෙන්නෙ නැත්තම් බිත්තරේ පුකේ ඔබල විනාඩි 10ක් විතර පුකේ හිල ඇතුලෙ තියා ගන්න. :)

    එච්චර වෙලා වැඩි නැද්ද ,,,පුකෙ රස්නෙට පුකෙදිම බිත්තරෙන් පැටියෙන් ආවෝත්..:yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    ලුණු ටිකක් දාලා තම්බපන් ආයෙ පාරක් තම්බන්න යද්දී