මම දැන් දවස් කීපයක් බිත්තර තම්බන්න ගියා. ඒත් හරියට එන්නෑනෙ. මෙන්න මේ වගේ කැඩිච්ච, නැත්නම් සුදුමදය ලේයර් වගේ ගැලවෙන විදියට එන්නේ. අමුතු රසත් එක්ක. කන්න හිතෙන්නෑ. මම විසි කරා.
මෙහෙම වෙන්නේ ඇයි?
මෙහෙම වෙන්නේ ඇයි?
Last edited:






මම මේ දැනුත් බිත්තරයක් කෑවා විතරයි ,,