bitlocker වලින් encrypt කරපු external hard එකක data හොරකම් කරන්න පුලුවන්ද බන් ?
සීරියස් බන් මගේ external hard එක නැතිවෙලා තියෙනවා මේක ඔෆිස් වැඩයි මගේ ප්‍රොජෙක්ට් එනම් මනම් ඔක්කොම බැකප් කරේ මේකේ පාස්වර්ඩ් නොට් pad ගහලා තියෙන්නේ කෙලවෙනවා ලෙසටම
ප්‍රෝන් නැහැ

ගත්ත එකෙක්ට මේක ඩ්‍රක්රිප්ට් කරගන්න පුලුවන් ද ? මල කෙලියක් වෙන්නේ එහෙම වුනොත්