මචන්ලා මගේ ලග Western Digital 1 TB external hard Drive එකක් තියනවා. මම පාවිච්චි කර කර ඉන්නකොට කරන්ට් ගියා. පස්සේ ලයිට් අවම on කරලා බලද්දී drive එක ඕපන් වෙන්නේ නැහැ.
පස්ස මම ubuntu වලින් ඕපන් කලාම කිසි ප්‍රශ්නයක් නැතුව හාර්ඩ් එක වැඩ. මම බැකප් එකක් ගත්ත. දැන් මේක හදාගන්නේ කොහොමද. ෆොර්මැට් කරනත් බැහැ windows වලින්.