BitLocker වලින් encrypt කරපු external hard

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    bitlocker වලින් encrypt කරපු external hard එකක data හොරකම් කරන්න පුලුවන්ද බන් ?

    සීරියස් බන් මගේ external hard එක නැතිවෙලා තියෙනවා මේක ඔෆිස් වැඩයි මගේ ප්‍රොජෙක්ට් එනම් මනම් ඔක්කොම බැකප් කරේ මේකේ පාස්වර්ඩ් නොට් pad ගහලා තියෙන්නේ කෙලවෙනවා ලෙසටම

    ප්‍රෝන් නැහැ :rofl::rofl:

    ගත්ත එකෙක්ට මේක ඩ්‍රක්රිප්ට් කරගන්න පුලුවන් ද ? මල කෙලියක් වෙන්නේ එහෙම වුනොත්
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙහෙමයි හොරකම් කලේ data ගන්නනම් අනිවාර්යෙන් try කරයි හැබැයි ලේසි නෑ ඒක depend වෙන්නේ ඔයා දාපු password එක මත හොද complex password එකක් දාල තිබ්බනම් අව්ලක් නෑ 123123 වගේ තිබ්බනම් හොරකම් කලේ data ගන්නනම් බඩුම තමයි .නිකන් නැතිඋනා නම් ඌ ඕක format කරලා ගනියි
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    ෆෝමැට් කරලා පාවිච්චි කරන්න පුලුවන්
    එහෙමත් අවුලක් නැහැ ඩේටා රිකවර් වෙන්නේ නැත්නම්

    Format කළාට පස්සෙ data recover කරලා ගන්න පුලුවන්ද?
    - මීට හොරා -
    :rofl::rofl:
    මෙහෙමයි හොරකම් කලේ data ගන්නනම් අනිවාර්යෙන් try කරයි හැබැයි ලේසි නෑ ඒක depend වෙන්නේ ඔයා දාපු password එක මත හොද complex password එකක් දාල තිබ්බනම් අව්ලක් නෑ 123123 වගේ තිබ්බනම් හොරකම් කලේ data ගන්නනම් බඩුම තමයි .නිකන් නැතිඋනා නම් ඌ ඕක format කරලා ගනියි
    ඩේටා රිකර්වර් වෙනවාද බන් ෆොර්මැට් කරාලා :baffled:
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    එහෙමත් අවුලක් නැහැ ඩේටා රිකවර් වෙන්නේ නැත්නම්


    :rofl::rofl:

    ඩේටා රිකර්වර් වෙනවාද බන් ෆොර්මැට් කරාලා :baffled:
    Encrypted data recover වෙන්නෙ. Recover උනත් ආය decrypt කරන්න වෙනව
     
    • Love
    • Like
    Reactions: S_M_S and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    Encrypted data recover වෙන්නෙ. Recover උනත් ආය decrypt කරන්න වෙනව
    තැන්ක්ස් නැත්නම් Encrypt කරපු එකෙත් වැඩක් නැති වෙනවා :love::love::love:

    උබලාත් සෙන්සිටිව් ඩේටා Encrypt කරපන් දැනුයි අගට ලේ ටිකක් ඉනුවේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    baya wenna deyak naha. data ganna baha.
    bitlocker danata thiyena safe ma option ekak.
    hariyata password dala thiyenawanam, hibernation off karala thiyenawa nam, ganna baha. (hibernation off karana eka adala wenne naha external hard disks walata)

    format karala data recover karanna puluwan, recover karath encrypted volume eka thamai enne. password nathuwa uuta recover karana data walin wadak na encrypted.
     
    • Like
    Reactions: jjpala and EKGuest

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    ෆේස්පුක් , ගූගල් wage genuine owner ට හඩිසියකට recovery කරන්න බෑ....එත් හොරෙක්ට පුලුවන්....🎃
    Bitlocker safty hoday mcn...oka gatta eka format korala uge welatika daganiy...👍