BitLocker වැටිල තියේනම් recovery key අරන් වෙන කොහෙ හරි save කරන් තියාගන්න..
නැත්තම් මේක දිහා බලන් ඉන්න වෙන්නෙ. ලස්සනයි නේ...
ලොක් වෙන්නෙ කොහොමද? locker එක අප්ඩේට් එකකින් ඩ්රයිව් එකට වැටිල firmware update or secure boot disable උනාම lock වෙන්න පුලුවන්.
recovery key ගන්නෙ කොහෙන්ද? Microsoft account එකට ලොග් වෙලා devices යටතෙ ඇති 48digit key 🗝 එක. ඕක ඒ පීසී එකේම තියගත්ත නම් කදිමයි encrypt උනාම. ඒක නිසා මේල් එකක හරි වෙන storage එකක හරි තියාගන්න.

ow mchn. samahara ayata ms access nathi wenna puluwan. account change or remove wenna puluwan. godak aya ms account eka amathaka karanawane aye use karanna ona nathi nisa.