Bittrex එකේ invitation එකක් තියෙනවනම් එවපංකෝ ..

https://bittrex.com එකේ අලුත් registration කරන්න දෙන්නෙ නෑනෙ ..
අනිත් එක, bittrex එකේ register වෙද්දි, country එක විදිහට Sri Lanka දාන එකේ අවාසියක් තියෙනවද? උන් අපේ අකවුන්ට් එක බ්ලොක් කරයි ද පස්සේ කාලෙක? උන්ගෙ තහනම් රටවල් ලිස්ට් එකක් තියෙනවද?

Last edited: