BJT Transistor එකක current gain groups කියන්නේ මොකක්ද ?

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    BJT Transistor එකක current gain groups කියන්නේ මොකක්ද ?

    Transistor එකක hFE අගය මේ විදිහට Group කරලා තියෙන්නේ ඇයි ?
    මේ Q R S අකුරු වල තේරුම සහ මේ අකුරු වලට අදාල hFE අගයන් වල තේරුම මොකක්ද ?
    අපි සාමාන්‍ය වැඩක් කරගන්න මෙතනින් ගන්න ඕන මොන අකුරට අදාල අගයද ?

    JtDTr1c.png


    help !
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අකුර tansistor එකේ ගහල තියනවා
    උදා:

    2N3904 Q

    අපි ලේසියට 2N3904 කියල use කරනවා
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අකුර tansistor එකේ ගහල තියනවා
    උදා:

    2N3904 Q

    අපි ලේසියට 2N3904 කියල use කරනවා

    ලෙසියට නෙමෙයි , ලංකාවේ උන් දන්නෙ නැ එකම නම්බර් එක උනාට , අගයන් වෙනස් කියලා , රෙගුලෙටර් කොච්චර තියෙනවද එක නම්බර් එක, ඇම්පියර් ගනන් වෙනස් ,