Black Lable ( 1ltr )

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    උඹ ඔෆර් එකක් දීපන්කෝ. ගාන PM එකක් දාපන්. ලඟදි බ්ලැක් එකක් හොයා ගත්තේ පුදුම අමාරුවෙන් බඩු ගණන් ගිහින් සෑහෙන්න. අනික් නෑ.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    උඹ ඔෆර් එකක් දීපන්කෝ. ගාන PM එකක් දාපන්. ලඟදි බ්ලැක් එකක් හොයා ගත්තේ පුදුම අමාරුවෙන් බඩු ගණන් ගිහින් සෑහෙන්න. අනික් නෑ.
    අවුලක් නැ ගාන කියපන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මට නර්ඩ් එකට එන්න කියල තියෙනවා ලබන 8වෙනිදා.එතකන් තිබ්බොත් අරගන්නම්.මට pm එකක් දාපන්.ගාන සාදරණව දීපං.
    නර්ඩ් එක වහලනෙ කොම්ලො
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    උඹ ඔෆර් එකක් දීපන්කෝ. ගාන PM එකක් දාපන්. ලඟදි බ්ලැක් එකක් හොයා ගත්තේ පුදුම අමාරුවෙන් බඩු ගණන් ගිහින් සෑහෙන්න. අනික් නෑ.
    උඹට pm දාන්න බෑ බ්‍රෝ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    umbey gana mata pm karapan balanna...
    mama beela tiyenne thaththa geena original Johnny Walker witarai... badu dannawa... qatar duty free eken...
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    නර්ඩ් එක වහලනෙ කොම්ලො
    වහල තිබ්බට වැඩ කෙරීගෙන යනවා.උඹ මුණසිංහ සර් ව එහෙම දන්නවා ඇතිනේ.