black summer help

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    black summer බලපු එකෙක් කියපන්කෝ ස්ටෝරිය හොදයිද කියල. බෝරින් සීන් එකක්ද තියෙන්නේ කියල දැනගෙන බලන්න ඕන.
     
    • Like
    Reactions: dilshaaa

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,233
    2,602
    113
    London
    එච්චරම අවුලක් නැත. 2 season ආවොත් හොඳයි story එකේ continuation එකට .