Blackberry ගැන දන්න අයගෙන් HELP එකක්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Blackberry ගැන දන්න අයගෙන් HELP එකක්

    මචන් මම blackberry Z10 එකක් ගන්න යන්නෙ මට දෑනගන්න පුලුවන් ද whatsapp, viber use කරනකොට Mobitel blackberry data package එකක් ඔනෙ වෙනවද කියලා ?
    එක නැතුව whatsapp, viber messages වත් එන්නෙ නද්ද නොර්මල් mobile data ඔන් වෙලා තිබ්බට?
    :baffled: