Blackberry 9780 GPRS settings

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
KOLLANE MOBITEL data plan 1 active karannama onada internet use karanna blackberry wala? wena widiyak aththema nadda? Please help....:baffled:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
BIS Internet package එකක් ඇක්ටිවේට් කරන්න ඕනෙ බ්ලැක්බෙරියකින් වැඩ ගන්නවනම්.
ඔයාට කම්පැනි එකෙන් දීපු බ්ලැක්බෙරියක් නම් BES කනෙක්ෂන් එක කන්ෆිගර් කරගන්න වෙයි.

එහෙම නැතුව කරගන්න ක්‍රමයක් තියනවා. ඒත් BBM, FB, Email, පාවිච්චි කරන්න බෑ. ඩිෆෝල්ට් බ්‍රව්සර් එකෙන් හරි ඔපෙරා මිනි එකෙන් වගේ නෙට් යන්න විතරක් හදාගන්න පුලුවන්.
 

howitzer

Member
Mar 29, 2008
731
2
0
options>device>advanced system settings>TCP IP

Once you are there enter the APN of your network

Now you have to install a 3rd party browser like opera and allow it to access internet.

That`s it.