BlackBerry Priv ගැන මොකද හිතන්නෙ...???

kreezer

Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    මාත් බලන් ඉන්නේ ඕක එනකන් බන්. හේතු ගොඩක් තියෙනවා, ටිකක් කියන්නම්

    1. හැමදාම දකින බිත්තර හැඩේ 4න් වලට වඩා අලුත් ඩිසයින් එකක් විදියට මේ 4න් එක එන්නේ..දැන් ලෝකේ 4න් කම්පැනි අලුත් දෙයක් කරන්න මහන්සි වෙන්නේ නෑ..:angry:උන් හැමදාම perforemence පැත්ත විතරයි බලන්නේ...design අන්තිමයි..එහෙම බැලුවම මේක turning point එකක්..

    2. Blackberry කියන්නේ සැහෙන කල් ඉඳන් තිබුන කොම්පැනි එකක්...උන්ගේ 4න් build quality එක apple වල වගේ මැක්සා..:D:D

    3.මේකේ එන්නේ android නිසා මේක තවත් සුපිරි..:cool::cool:

    Design+Build quality+Android OS කියන්නේ ආයේ ලොවෙත් නැති බාන්ඩයක් :cool::cool::cool::cool::cool:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    තැන්ක්ස් මචෝ....මමත් මෙච්චර කල් HTC වලටම වහ වැටිලා හිටියෙ....:rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මේකේ ඉන්න එවුන් htc සවුත්තුයි කියන්නේ මොකද කියපල්ලකෝ
    one m10 ගන්නම් කියලා හිතාගෙන හිටියේ ,,,නොදකින් විතරක්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :growl:
    ඔලුව වනන්නේ බන් මල්ලී
    කියපිය htc නරක ඇයි කියලා

    කෝ කෝ කවුද කියන්නෙ HTC නරකයි කියලා....:growl::growl::growl:සුජී ඔය මන්නෙ ගෙනෙන් HTC නරකයි කියන ඒවුන්ව පෙති ගහන්න...:dull::dull::dull:

    මෙහෙමයි ලොකු අය්යෙ...මම නම් එකෙන්ම HTC M9+ තමයි ගන්න හිටියෙ මේක (BB Prive)දකිනකන්ම...මම HTC M7,M8,M9 & M9+(M9+ මම යාලුවෙකුට අරන් දුන්නා රූම් එකේ ඉන්න..ඒක තමයි ටිකක් කල් පාවිච්චි කරේ) කියන 4ම පාවිච්චි කරා...සුප්පම ෆෝන් ටික...ඒත් මට M9+ එකේ කැම් එක පොඩ්ඩක් දිරෙව්වෙ නෑ..ඒත් ස්පීඩ් එක නම් අයෙ කියන්න දෙයක් නෑ..මම වෙන මොන ෆෝන් එකකවත් එච්චර ස්පීඩ් එකක් දැකලා නෑ....:):):)
     
    Last edited: