BlackBerry confirms monster battery for Priv
![]()
BlackBerry's website reveals that the phone has a 5.4-inch dual-curved screen, a supposedly 'long lasting' 3410 mAh battery, both touchscreen and physical keyboards, a Schneider-Kreuznach certified camera and 'extraordinary' audio quality.

කෝ කෝ කවුද කියන්නෙ HTC නරකයි කියලා....සුජී ඔය මන්නෙ ගෙනෙන් HTC නරකයි කියන ඒවුන්ව පෙති ගහන්න...
මෙහෙමයි ලොකු අය්යෙ...මම නම් එකෙන්ම HTC M9+ තමයි ගන්න හිටියෙ මේක (BB Prive)දකිනකන්ම...මම HTC M7,M8,M9 & M9+(M9+ මම යාලුවෙකුට අරන් දුන්නා රූම් එකේ ඉන්න..ඒක තමයි ටිකක් කල් පාවිච්චි කරේ) කියන 4ම පාවිච්චි කරා...සුප්පම ෆෝන් ටික...ඒත් මට M9+ එකේ කැම් එක පොඩ්ඩක් දිරෙව්වෙ නෑ..ඒත් ස්පීඩ් එක නම් අයෙ කියන්න දෙයක් නෑ..මම වෙන මොන ෆෝන් එකකවත් එච්චර ස්පීඩ් එකක් දැකලා නෑ....

ගේම් ගහලා වැල බලන හාල් පාරුවෝ නෙමෙයි..! 

බීබී වල අවුල තිබ්බෙ ඕ.එස්. එකේ ඇප් නැති එක විතරයි ! නැත්තම් බීබී කියන්නේ පට්ටම හාඩ් යූස් පෝන්...
දැන් ඕ.එස්. එකේ අවුලත් නැති නිසා සුපිරි ඇති බන්..!
පරණ බීබී එකක් උනත් ලැජ්ජ නැතුව ඕන තැනක එළියට අදින්න පුළුවන් බන් තාම..! රෙස්පෙක්ට් නේම් එකයි ලෝගෝ එකයි ! 80%+ බීබී යුස් කරන්නේ ලෙවල් පොරවල් බන් !ගේම් ගහලා වැල බලන හාල් පාරුවෝ නෙමෙයි..!
![]()