BlackBerry Priv ගැන මොකද හිතන්නෙ...???

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    BlackBerry confirms monster battery for Priv


    blackberry-priv.jpg


    BlackBerry's website reveals that the phone has a 5.4-inch dual-curved screen, a supposedly 'long lasting' 3410 mAh battery, both touchscreen and physical keyboards, a Schneider-Kreuznach certified camera and 'extraordinary' audio quality.


     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    පොඩි වෙනසකටත් එක්ක ගනින් බන් ..!! දැන් නම් මටත් ආසයි වගේ :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    කෝ කෝ කවුද කියන්නෙ HTC නරකයි කියලා....:growl::growl::growl:සුජී ඔය මන්නෙ ගෙනෙන් HTC නරකයි කියන ඒවුන්ව පෙති ගහන්න...:dull::dull::dull:


    මෙහෙමයි ලොකු අය්යෙ...මම නම් එකෙන්ම HTC M9+ තමයි ගන්න හිටියෙ මේක (BB Prive)දකිනකන්ම...මම HTC M7,M8,M9 & M9+(M9+ මම යාලුවෙකුට අරන් දුන්නා රූම් එකේ ඉන්න..ඒක තමයි ටිකක් කල් පාවිච්චි කරේ) කියන 4ම පාවිච්චි කරා...සුප්පම ෆෝන් ටික...ඒත් මට M9+ එකේ කැම් එක පොඩ්ඩක් දිරෙව්වෙ නෑ..ඒත් ස්පීඩ් එක නම් අයෙ කියන්න දෙයක් නෑ..මම වෙන මොන ෆෝන් එකකවත් එච්චර ස්පීඩ් එකක් දැකලා නෑ....:):):)
    :):):):)
    You must spread some Reputation around before giving it to AWRORA again.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    604
    383
    63
    podi athal ekak thiyei keybord ekeng gahddi , nikang ara 1100 ekeng sms gahanwa wage keybord eka awl awl nam touch eke keybord ekathiyenwa ne . blackbarry badu hodai
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    බීබී වල අවුල තිබ්බෙ ඕ.එස්. එකේ ඇප් නැති එක විතරයි ! නැත්තම් බීබී කියන්නේ පට්ටම හාඩ් යූස් පෝන්...
    දැන් ඕ.එස්. එකේ අවුලත් නැති නිසා සුපිරි ඇති බන්..! :yes::yes:

    පරණ බීබී එකක් උනත් ලැජ්ජ නැතුව ඕන තැනක එළියට අදින්න පුළුවන් බන් තාම..! රෙස්පෙක්ට් නේම් එකයි ලෝගෝ එකයි ! 80%+ බීබී යුස් කරන්නේ ලෙවල් පොරවල් බන් ! :cool::cool: ගේම් ගහලා වැල බලන හාල් පාරුවෝ නෙමෙයි..! ;);)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බීබී වල අවුල තිබ්බෙ ඕ.එස්. එකේ ඇප් නැති එක විතරයි ! නැත්තම් බීබී කියන්නේ පට්ටම හාඩ් යූස් පෝන්...
    දැන් ඕ.එස්. එකේ අවුලත් නැති නිසා සුපිරි ඇති බන්..! :yes::yes:

    පරණ බීබී එකක් උනත් ලැජ්ජ නැතුව ඕන තැනක එළියට අදින්න පුළුවන් බන් තාම..! රෙස්පෙක්ට් නේම් එකයි ලෝගෝ එකයි ! 80%+ බීබී යුස් කරන්නේ ලෙවල් පොරවල් බන් ! :cool::cool: ගේම් ගහලා වැල බලන හාල් පාරුවෝ නෙමෙයි..! ;);)

    :lol::lol::lol::lol::lol::yes: