BlackBerry Priv ගැන මොකද හිතන්නෙ...???

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වැදගත් කම කොහොම උනත් උඹ කියන එකෙත් ඇත්තක් තියෙනව. සමහර කොම්පැනිවල ඔෆිස් පෝන් එක විදියට දෙන්නෙ BlackBerry. මේල් බලන්න පුළුවන් නිසා. පොන් එකත් එක්ක BlackBerry service එකත් ගන්න ඕන. එතකොට BlackBerry server එකට ලොග් වෙලා පොන් එකේ සෙටින්ග්ස් හදන්න පුළුවන්. පොන් එක පාවිච්චි කරන එකා මොන මගුලක හිටියත් කමක් නෑ. අනිත් එක හාර්ඩ් යූස් කරන්න පුළුවන්. BlackBerry Curve එක එහෙම silm නිසා වාහනයක් එලවන ගමන් උනත් email එකක් ගහන්න පුළුවන්. බිම වැටුනත් අවුලකුත් නෑ.


    email වලට නම් බ්ලැකා සුපිරි.

    mata num interest ekak ne (obay kemethak)

    parts tiyenwada danne ne
    battery eka gana gsmarena monawath kiyala ne nayda?
    mata num hitenne epa kiyanna ... anay manda itin oyage kemettak

    Supiri phone ekkne ban.....
    :):):):):)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මාත් ඕකක් හරි නොකියා ඇන්ඩ්‍රොයිඩ් එකක් හරි තමා ගන්න ඉන්නෙ. හැබැයි බ්ලැක්බෙරි හොඳයි ෆැක්ට්‍රි එක තියෙන්නෙත් අපේ ගෙවල් ගාව පයින් යන දුර :P