Blackberry Z10 පෝන් එක හොඳයිද

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Blackberry Z10 පෝන් එක හොඳයිද

    $_12.JPG
    $_12.JPG

    මචං, මේ පෝන් එක හොඳයිද? ඊබේ එකෙන් ගත්තොත් අවුල්ද? ටැක්ස් ගෙවන්න වෙනවද?

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    phone eke OS eka nam market eken out wegena yana ekak. 80% chance ekak thiyenawa tax wadina ekak na.
     
    • Like
    Reactions: TakurZ

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කියන්න තරන් වරදක් නොමැත :)

    මාස 4ක් වගේ පාවිච්චි කරා ඩිවලපර් වර්ෂන් එකක් ( මාර්තු 20 ඉදන් ජූලි 10 වෙනකන් ) ඒ දවස් වල නං එච්චර ඇප්ස් තිබ්බේ නැ. එත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වලට ආව ගොඩක් ඇප්ස් කරදරයක් නැතුව වැඩ කරා

    බ්ලැක්බෙරි මැප්ස් වැඩ කරන්නේ නැ ලංකාවට එක නිසා ගුගල් මැප්ස් තම පාවිච්චි කරේ :)

    අලුත් අප්ඩේට් එකකින් ප්ලය් ස්ටෝරේ එකෙන් ඩිරෙක්ට් ඇප්ස් ගන්න පුළුවන් කතාවක් තියේ :dull:

    මේ තියෙන්නේ මන් පාවිච්චි කර කාලේ ගත්ත ස්ක්රින්ශෝට්ස් ටිකක්

    Code:
    [URL]https://www.facebook.com/CrazyNalin/media_set?set=a.539837482733414.1073741826.100001215022527&type=3[/URL]
     
    • Like
    Reactions: TakurZ

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ආ ටකුරුස් කාලෙකින් උබව දැක්කේ

    මට නම් බෙරි ප්ලේබුක් ටැබ් එකක් යුස් කරල එපා උනා
    එකත් හරියට ඇයි පෑඩ් එක වගේ. wifi ඕනි හැම ලබ්බටම
    බෙරි os එක අන්ද්රොයිඩ් වගේ අපිට දිරවන්නේ නෑ පුටෙ
    බෙරි කොලිටිය නම් අයෙ සුපිරි
     
    එල එල මචං හුඟක් ස්තූතියි! ඒත් ස්ක්‍රීන්ෂොට් නං ලින්ක් එකට ගියාට පේන්න තිබුනෙ නෑනෙ:sorry:

    ඔව් මචං, මම ගොඩක් කාලෙකට පස්සෙ තමයි එළකිරියට ලොග් වුනේ..
    මේකෙ නං 4Gත් වැඩ කියල තියෙනවා. 45කට වගේ ගන්න වෙන තියෙන ෆෝන් මොනාද බං?:confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    එල එල මචං හුඟක් ස්තූතියි! ඒත් ස්ක්‍රීන්ෂොට් නං ලින්ක් එකට ගියාට පේන්න තිබුනෙ නෑනෙ:sorry:

    ඔව් මචං, මම ගොඩක් කාලෙකට පස්සෙ තමයි එළකිරියට ලොග් වුනේ..
    මේකෙ නං 4Gත් වැඩ කියල තියෙනවා. 45කට වගේ ගන්න වෙන තියෙන ෆෝන් මොනාද බං?:confused:

    me site eke thiyenawa lankawe phone prices

    http://www.slmpriceindex.com/
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    එල එල මචං හුඟක් ස්තූතියි! ඒත් ස්ක්‍රීන්ෂොට් නං ලින්ක් එකට ගියාට පේන්න තිබුනෙ නෑනෙ:sorry:

    ඔව් මචං, මම ගොඩක් කාලෙකට පස්සෙ තමයි එළකිරියට ලොග් වුනේ..
    මේකෙ නං 4Gත් වැඩ කියල තියෙනවා. 45කට වගේ ගන්න වෙන තියෙන ෆෝන් මොනාද බං?:confused:
    a a a u r not a friend of mine neh -_- just send a request or ill post photos asap
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    phone eka nam supiri kianne aye gindara.build quality ekath patta.nikan plastic gathiya danenne naha.slow wenne lag wenne stuck wenne naha kawadawath.restart wennet na.rath wennet na.kisima awulak naha mata nam.man dan masa 10 k witara use karanawa mata nam patta ban.man kianne na android phones chater kiala , eka itin wenama OS ekakne.baya nathuwa ganin.battery backup ekath ela.anith eka phone eka hena decent looking ban sirawatama nikan plastic ki_bawal wage naha :D
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    phone eke OS eka nam market eken out wegena yana ekak. 80% chance ekak thiyenawa tax wadina ekak na.

    naha .... :oo: sahena kalekin market ekata apu supirima OS ekak thamay BB 10 kianne.eka itin use karalama balanna one machan.fanboys lage comments kiyawala wedak na.thawamath godak apps emin pawathinawa , eka man piligannawa.apps wala loku adupaduwak tiyenawa.eth dan nam godak ewa tiyenawa awulak nathuwa,baya nathuwa ganin
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    naha .... :oo: sahena kalekin market ekata apu supirima OS ekak thamay BB 10 kianne.eka itin use karalama balanna one machan.fanboys lage comments kiyawala wedak na.thawamath godak apps emin pawathinawa , eka man piligannawa.apps wala loku adupaduwak tiyenawa.eth dan nam godak ewa tiyenawa awulak nathuwa,baya nathuwa ganin

    ow eka thaman karana wada tika anuwa thamayi thiranaya wenne. hardware athin nam phone eka hodayi gpu tikak madi ne hoda games thiyena wa da bun
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    naha .... :oo: sahena kalekin market ekata apu supirima OS ekak thamay BB 10 kianne.eka itin use karalama balanna one machan.fanboys lage comments kiyawala wedak na.thawamath godak apps emin pawathinawa , eka man piligannawa.apps wala loku adupaduwak tiyenawa.eth dan nam godak ewa tiyenawa awulak nathuwa,baya nathuwa ganin
    phone eka nam supiri kianne aye gindara.build quality ekath patta.nikan plastic gathiya danenne naha.slow wenne lag wenne stuck wenne naha kawadawath.restart wennet na.rath wennet na.kisima awulak naha mata nam.man dan masa 10 k witara use karanawa mata nam patta ban.man kianne na android phones chater kiala , eka itin wenama OS ekakne.baya nathuwa ganin.battery backup ekath ela.anith eka phone eka hena decent looking ban sirawatama nikan plastic ki_bawal wage naha :D
    තෑන්ක්ස් මචං:D

    blackberry-z30.jpg

    z30 එකත් පට්ට ෆෝන් එක නේද මචෝ,,
    ගාන තමයි ප්‍රශ්නේ...
    :yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Phone eke build quality eka nam hodai, software ekath hodai harima smooth.. namuth echchara apps nehe.. etc..

    Oyata Lumia 920 ekak ganna puluwan 38,000 walata wage.. brand new.. eke camera ekath mara hodai.. mage yaluwek gawa tiyenawa, ekat hariyanne nethnan lankawenma ganna puluwan oka 40,000 walata..

    Kohoma unath hungak options tiyenawa oyata