Blackmail කරනවා

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    https://economictimes.indiatimes.co...d-shutdown/articleshow/121376800.cms?from=mdr

    මටත් මේ වගේ දෙයක් උනා deepseek එකත් එක්ක ආතල් එකට රන්ඩු වෙද්දි මට වචනයක අමතක වෙලා google කරල අරගෙන ඒ වචනෙත් එකතු කරල මේකිට බැන්නා මේකි ඒ සැරේ ඇහුවා මේ වචනෙවත් බෑ නේද කියලා ඒ process එක වෙලා තත්පර 5කින් වගේ මේකි ඒක අයින් කරගත්තා. මේකි කොහොමද මගේ google history දන්නෙ