||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෆොන් එකේ පෙනුම වගේම සයිස් එකත් ශේප්. අනික වොටර් පෘෆ් හින්දා අවුලක් නෑ, මොනවා වුනත් අන් බ්‍රෑන්ඩ් එකක් හින්දා පොඩ්ඩක් හොදට හොයලා බලපන් මචන්.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,191
    1,510
    113
    ෆොන් එකේ පෙනුම වගේම සයිස් එකත් ශේප්. අනික වොටර් පෘෆ් හින්දා අවුලක් නෑ, මොනවා වුනත් අන් බ්‍රෑන්ඩ් එකක් හින්දා පොඩ්ඩක් හොදට හොයලා බලපන් මචන්.

    ඔව් බන් ඕක රළු පාවිච්චියට සුදුසු ස්පෙක්ස් වැඩිම ෆෝන් එක කියල Youtube තිබ්බා.
     

    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    Danata Mama 2nd Phone eka vidiyata Use karanne BlackView A8 eka
    Avuruddak wage wenawa Hodata Wada.. System Updates nam awe na Camera eka Nam Patta.. Overall Good Phone brand ekak
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    amboo ganna epa yako Antutu 66000 score eka enne
    patta slow phone ekak wenna athi
    mama dan awurudu gaanakata kalin gatta tab ekak eket antutu score eka 50k wage awa
    okata ahu wena epa